1. Chanaka Hasitha

    Balapu Hodama Film eka mokada machanla...?

    කියන්නකෝ අපිටත් බලන්න මන් බලපු හොදම ෆිල්ම් එක මේ 2015 වේ .. Mad Max fury Jurasic World Jurasic world Galle Queens ආයේ පෙන්නනවා බන් ..
  2. Chanaka Hasitha

    machan ... Dialog

    machan man mage 4n ekata daala thiyena dialod prepaid sim no ekatama thawa dialog sim ekak gana puluwan weida ...dongale ekatama danna... ethakota 4n ekenui pc ekenui ekama package ekak active karan yana puluwan neda... etisalat lage nume ehema seen ekak thiyenawa habay postpaid packages walata...
  3. Chanaka Hasitha

    New...VGA Card n Mother Board Help

    aluthin pc ekak ganna oni... mata VGA Card ekai Mother Board ekak ganakota salakili math wena ona karunu kiyanako yaluwane.... issara wage dan vga gana kota 1GB 2GB walin capacity balane nadda??? help mee....!
  4. Chanaka Hasitha

    අලුතින් පරිගණක ගන්න ඉන්න අයට

    අලුතින් පරිගණක ගන්න ඉන්න අයට කට්ටිය කියන්න බලන්න ඔයාලගේ පරිගණකයේ තියෙන specifiations ... පරිගණක ක්‍රීඩා කරන අය කියන්න කෝ .....එතකොට ඉස්සරහට පරිගණකයක් ගන්න ඉන්න අයට ලොකු help එකක් මේක.........
  5. Chanaka Hasitha

    Dialog Data prepaid Plans අලුත් වෙලා වගේ...

    Dialog Data prepaid Plans අලුත් වෙලා වගේ... 6GB Data (30 Days) Rs. 449.00 9GB Data (30 Days) Rs. 649.00 15GB Data (30 Days) Rs. 949.00 22GB Data (30 Days) Rs. 1,449.00 25GB Data (30 Days) Rs. 1,949.00 35GB Data (30 Days) Rs. 2,949.00...
  6. Chanaka Hasitha

    Processors ප්‍රශ්නයක්

    yaluwane .... Gaming PC ekakata hoda core 2 quad , quad core , i5 ,i7 da...? hoda mother board ekakuth kiyanakoooo
  7. Chanaka Hasitha

    Etisalat 20Gb internet package එක අරගෙන හොම්බ බිම ඇනගත්තා

    Etisalat 20Gb internet package එක අරගෙන හොම්බ බිම ඇනගත්තා එටිසලට් ලගේ 20gb package එක අරගෙන ෆිල්ම් බැවා උන්ගේ කාලකන්නි my page එකෙන් usage එක check කරනකොට වැරදියට usage එක පෙන්නපු නිසා මම තව බෑවා .. දන්නෙම නැතිව limt panala 1300mb වැඩිපුර down කළා ... 1mb එකකට rs 1 කැපෙනවා බන් .... මට එපාම...
  8. Chanaka Hasitha

    Dialog 4G speed Test

    kohomada machan speed eka..... patta... ubalath me wage speed package use karnawada...25GB Dialog 4G package eka 1500 withara wene bann ;);););)
  9. Chanaka Hasitha

    SONY Xperia C3 ගනිපු අය එන්න

    SONY Xperia C3 ගනිපු අය එන්න මචන් මේකට lolpop දමපු අය ඉන්නවද:no::no:

    No contents