yaluwane .... Gaming PC ekakata hoda core 2 quad , quad core , i5 ,i7 da...?
hoda mother board ekakuth kiyanakoooo
hoda mother board ekakuth kiyanakoooo

gaming වලට නම් Core i5 හොදටම ඇති. budget එකක් ඕනේ නම් Core i3 යන්න (4th gen) නමුත් settings high දාන්න ඕනේ නම් Core i5 ඕනේමයි අවුරුදු ගාණක් තියාගෙන ගහන්නත් ඕනේ නම්. ගන්නවා නම් 4th gen ගන්න.
Loku sir,
internet cafe ekaka gaming walata ganna honda PC ekaka specs poddak kiyanna puluwanda?
Radioactive කියන කෙනාගෙන් අහපං.. මට නම් එයා කිව්වෙ i3 එකක් ඇති කියලා.. තව අවුරුදු හතරක් විතර ඇඳගන්න..

මොනවගේ games ද ගහන්නේ? budget එක කොහොමද? PC කීයක් ගන්න ඉන්නවද?
i5 ekakata yana athnum hodai ...monitor ekak thiyenawa 35i budget eka ban ... i3 nume shape wena ahak wei e ganata ..gta 5 wath gahana try ekak dena ona.. i3 eken bari weine ekane duka machan ... mata i5 nathiwa core 2 quad dammoth mokada... i5 ekata wada eka gananda
Thanks a lot boss for the quick response.
denata lankawe thiyena latest ma game eka gahanna puluwan wunoth hondai.
gaming PC 4 k wath oni.
2 laks wunoth waddath honadai Sir, tikak wdi wunata awulak ne.
core 2 quad , quad core දෙකේ වෙනස මොකද්ද බොලව ?
(මේක නම් ගොඩක් හොදයි)
Motherboard : MSI H81M-P33 7,250.00
Processor : Intel Core i3 4150 3.5GHz Dual Core (4th Generation) 15,500.00
Graphic card : Sapphire Radeon R7 260X 2GB GDDR5 20,000.00
Memory : Team Elite Plus 8GB DDR3 1600MHz 9,500.00
Hard disk : Western Digital Purple 1TB Intellipower SATA 6Gbps 10,000.00
PSU : FSP Hexa+ 550W 8,000.00
Casing : Silverstone Redline RL-01 8,000.00
Rs 78,250
Total = 313,000
