ඔබ සියලු දෙනාම ඈපල්,දොඩම්,පෙයාස් අම්බානක Ŝ
එලකිරි යලුවනෙ,
ඔබ සියලු දෙනාම ඈපල්,දොඩම්,පෙයාස් අම්බානක කාලා ඈති නෙද ?ඔයාලා කවුරුවත් එවගෙ ගහලා තියෙන කුඩා ස්ටිකරයේ මොනවද තියෙන්නෙ කියල උනන්දු වුනෙ නෑ නෙද ? මෙන්න එහෙනම් දෑනගන්න.
අන්ක පෙලිය 9න් අරම්බ වන අන්ක 5කින් යුක්ත නොම්බරයක් නම්--කබනික ද්‍රව්‍ය...