1. HANDY.MERLIN

    Help Aviation ?

    Aviation eke danna kawuru hari inna mas kollek hari elakiri kellek hari innawanam podi help ekak denna pls ????
  2. HANDY.MERLIN

    Prius 2012

    prius 2012 japan walin adurana kenek gen gennuwoth meheta eddi keeyak wage weida?? mehe dealer kenekta salli denne nathuwa??? :) :)
  3. HANDY.MERLIN

    Heeeelllppppp !

    Guys Savings account ekak open karanna charges adu,watha wenne nathi hoda bank ekak kiyanwada pls ???? :):):):):):):)
  4. HANDY.MERLIN

    කාර් ලෝන් ?

    2010 අවුරුද්දෙ මැනිෆැක්චර් අවුරුද්ද වෙන වාහනයක් ගන්න අඩුම රේට්ස් දෙන බැන්කුව මොකක්ද ? රේට් එක කීයද ? හෙල්ප් එකක් දෙන්න ! :):):):)
  5. HANDY.MERLIN

    මෙන්න ජොබ් !

    යලුවනෙ , ආමි එකට සිවිල් ටෙක්නීශියන්ස්ලා ගන්නවලු 200ක් . ඕලෙවල් 6යි 3ක් ඔනලු(මෙ කියන්නෙ මොකක්ද කියල මන් දන්නේ නැ ) ඇප්ලයි කරන්න හොයලා බලලා. Sal Starting 30k wage kiwwa. :yes: ජය වේවා. !:yes: :yes: :yes:
  6. HANDY.MERLIN

    පිලිකාවට නිමාවක්ද මේ ?

    පිලිකාවට නිමාවක්ද මේ ? භයානක පිළිකා හා ශරීර පටකවල අසාමාන්‍ය වර්ධන හෙවත් අර්බුද (tumor) ඇති කරන ජානයකට ක්‍රියාත්මක වීම වළක්වාලිය හැකි ඖෂධයක් සොයා ගැනීම එම විශිෂ්ට ජයග්‍රහණයයි. පෙර කවදාවත් නොවූ පිරූ අන්දමට වෛද්‍ය විද්‍යාවේ මෙතරම් දියුණුවක් පෙන්වන අද දවසේ පවා පිළිකා නිසා ලොව පුරා මරණයට පත්වන...
  7. HANDY.MERLIN

    ලෙදර් ශූස් ?

    මචන්ලා කැන්ඩි සහ කලම්බු වල ලෙදර් ශූස් ගන්න හොද ප්ලෙස් එකක් කියනවද ? 3000 කට වගේ හොද එකක් නැති වෙයිද ගන්න ?
  8. HANDY.MERLIN

    ටක් ගාලා කියන්න මෙකට ගෙම් එකක් දෙන්න

    ටක් ගාලා කියන්න මෙකට ගෙම් එකක් දෙන්න එ මෙකට මොකද බන් කරන්න පුලුවන් ? http://www.ebay.com/itm/AMBERGRIS-oil-3ml-aphrodisiac-pheromone-ambar-gris-/141104021323?pt=fragrance&hash=item20da747f4b
  9. HANDY.MERLIN

    Who Believe Astrology

    Pls Vote , Who Believe Astrology ?
  10. HANDY.MERLIN

    තලේබාන් අන්ක එකේ ඉලක්කයත් සුන් !

    තලේබාන් අන්ක එකේ ඉලක්කයත් සුන් ! පාකිස්තානයේ තලේබාන් නායකයා ලෙස, දිගු හිස කෙස් ඇති තරුණයකු වූ ඔහු, හකීමුල්ලා මෙෂුඩ් වසර ගණනාවක් තිස්සේ සිය ආරක්‍ෂාව පිළිබඳ සැලකිලිමත් විය. එක් ස්්ථානයක පැය 6කට වඩාගත නොකිරීමට ඔහු වගබලාගෙන තිබිණි. පාකිස්තානයේ තලේබාන් ක්‍රියාකාරකම් බහුල වසිරිස්තාන් ප්‍රදේශයේ ඔහු...
  11. HANDY.MERLIN

    ඩයලොග් ෆොන්

    මචන්ලා කවුරු හරි යුස් කරල තියෙනවද ඩයලොග් එකෙන් ගහපු ෆොන්ස්. http://www.dialog.lk/personal/mobile/phones-and-accessories/dialog-k45/
  12. HANDY.MERLIN

    මෙහෙමත් පිස්සු -එලකිරි අයටත් තිබෙද ?

    මෙහෙමත් පිස්සු -එලකිරි අයටත් තිබෙද ? ---දිණමිනෙන් ගත්තෙ---- ගැටලුව වෛද්‍යතුමනි, මාගේ වයස අවු. 20කි. එසේම විවාහක කාන්තාවක් ද වෙමි. මා හට ඇති ගැටලුව වන්නේ ගමන් බිමන් යාමේ දී දකින පොල් ගස් උඩට නැඟීමට සිත් වීමයි. එපමණක් නොවෙයි. එසේ ගස උඩට නැඟ මහා හඩින් සිනාසෙන්නට සිත් වෙනවා. මේ තත්ත්වය මාගේ...
  13. HANDY.MERLIN

    හදිසි අවස්ථාවකදී ඔබටම කළ හැකි ප්‍රථමාධාර

    හදිසි අවස්ථාවකදී ඔබටම කළ හැකි ප්‍රථමාධාර කම්පනය ශරීරයෙන් පිටතට හෝ අභ්‍යන්නරයට හෝ සිදුවන රුධිර වහනයක් (ලේ ගැලීමක්) වමනය, පාචනය , උණ, පිළිස්සීමක් ඇතුළු තත්ත්වයන් හේතුකොට රුධිර පීඩනය පහළ වැටීම ආදිය හේතුවෙන් කම්පනය ඇතිවිය හැකිය. සුදු මැලිවීම, දුර්වල එහෙත් ශීඝ්‍රයෙන් නාඩි වැටීම, හුස්ම ගැනීම...
  14. HANDY.MERLIN

    Vitz 2007 Vs 2008

    මචන්ලා දන්න කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් 2007 සහ 2008 විට්ස් වල වෙනස කියනවද ? :):):):)
  15. HANDY.MERLIN

    සෙන්පති ජානක පෙරෙරා ගැන මතකද ?

    සෙන්පති ජානක පෙරෙරා ගැන මතකද ? *********උපුටා ගැනීම නෙට්ටුවෙන් ********* ජානක පෙරේරා. ඒ නම දැන් දැන් රටේ ඇසෙන්නේ ඉඳහිටය. එනමුත් මීට වසර කීපයකට ඉහතදී නම් ජානක පෙරේරා වූකලී රටේ මහත් ආන්දෝලනයට ලක් වූ චරිතයක් විය. යුද හමුදාවේ හුන් කාලයේ ද හමුදා සේවයට සමු දී විශ්‍රාම සුවෙන් හුන් කාලයේ ද ඔහු...
  16. HANDY.MERLIN

    මාන්චුත් එක්ක මෙන්න බබාලා හදනවලු !

    මාන්චුත් එක්ක මෙන්න බබාලා හදනවලු ! ***සුපුරුදු පරිදි නෙට්ටුවෙන් තමා හොයාගත්තෙ ****** අමෙරිකාවේ දරුණු අපරාධවලට සම්බන්ධ වැරදිකාරියන් රඳවා තබන ප්‍රධාන බන්ධනාගාර අතරින් දෙකක් පිහිටා තිබෙන්නේ ඉන්ඩියානා ප්‍රාන්තයේ ය. කාන්තාවන් රඳවා තැබෙන බන්ධනාගාර වුව ද පිරිමින් රඳවා තබන බන්ධනාගාර තරමට ම ඒවායේ...
  17. HANDY.MERLIN

    Honda insight help !

    machanla , elakiri eke honda insight 2009 thiyena saha use karapu aya innawada. poddak eke ? 1.)Fuel consumption 2.)Quality 3.)parts gana tikak kiyanna puluwanda. Google nokara kiyanawanam godak hodai pls !!:):):):)
  18. HANDY.MERLIN

    පැහැරගෙන ගොස් විවාහා වීම සම්ප්‍රදායලු...

    පැහැරගෙන ගොස් විවාහා වීම සම්ප්‍රදායලු... **---සුපුරුදු පරිදි නෙට්ටුවෙන් සොයාගත්තකි.ලිපියෙ කිසිදු වචනයක් මා විසින් නොලියන ලදි. එලකිරි යලුවන්ටත් එල ලිපියක් වගෙ දැනුන නිසා දැම්මා ඔන් :P --** කිර්ගිස්ථානයේ කඳුකර තරුණයන් තවමත් වඩා කැමති, සම්ප්‍රදායික ක්‍රමයට ආවාහ වන්නට ය. එනම්. තරුණියක් පැහැරගෙන...
  19. HANDY.MERLIN

    බලමුද නියම වීඩියො සීරීස් ටිකක් !

    බලමුද නියම වීඩියො සීරීස් ටිකක් ! රිපොස්ට් නම් සොරි .චා වීඩියොසුත් තියෙනවා එවා ඔබලාම බලාගන්න හොදෙ !!! hSD4Jz94cUY
  20. HANDY.MERLIN

    සී.සී.ටී.වී. !!

    රෙදිපිළි වෙළෙඳසල්හි ඇඳුම් ඇඟලා බලන කාමර තුළ සවිකරන ලද සීසීටීවී ආරක්ෂක කැමරාවලින් කාන්තාවන්ගේ අඟපසඟ බැලීයැයි කියන සිද්ධි කිහිපයක් සමාජයේ වැඩි කතාබහකට ලක්වූයේ ගිය වසරේය. පහත් මානසිකත්වයෙන් යුතු කිහිපදෙනකුගේ බාල ක‍්‍රියා නිසා සීසීටීවී කැමරා ගැන වැරදි මතයක් සමාජයේ පැතිර ගියත් එහි ප‍්‍රමුඛ අරමුණ...

    No contents