හරි..උබට හරි උත්තරේ දෙන්නම්...උබට ඕන වේලාසනම දැනගන්නනෙ...ෆාමසියෙ තියනව යූරීන් ටෙස්ට් ස්ලිප්.රුපියල් විස්සයි.....ඒත් ඒක නෙමේ...කීල්ස් එකේ ෆාමසියෙ සුපිරි ෆාමසි වල තියනව ඒකෙ ප්ලාස්ටික් හොද එක.ඒක රුපියල් 500 වගේ වෙනව.එක පාරයි චෙක් කරන්න පුලුවන්.සාමාන්‍ය ස්ලිප් එකෙන් චෙක් කරන්නනම් අඩුම මෙන්සස් පහු...