මම normally exercise කරනවා. පවුලේ අයට cholesterol තියනවා. මට case එක උනේ මගේ ජාන වලින් මගේ cholesterol අඩුකරන ප්‍රමාණයට වඩා හැදෙන ප්‍රමාණය වැඩි. හැබැයි මට fatty liver තිබුනේ නෑ. තිබුනත් exercise වලින් අඩුකරන්න පුළුවන්. doca මට diet sheet එකක් දුන්නා. උබගේ පවුලේ heart patients la, paralyzed උන...