Cholesterol චෙක් කළා. මේකට මොනවද කරන්න පුළුවන්?

Thorin

Member
May 3, 2019
5
0
1
මට වයස 27යි පවුලේ heart case history එකකුත් තියෙනවා. මේකට මොනවද කරන්න පුළුවන්? මැරෙනකන් බෙහෙත් බොන්න ඕනෙද? කෑමෙන් ව්‍යායාම වලින් ගොඩ එන්න පුළුවන් වෙයිද දිගටම කලොත්? ප්ලීස් හෙල්ප් මී ජීවිතේ එපා වෙලා ඉන්නේ :no:

WhatsApp Image 2021-01-16 at 7.39.04 AM.jpeg
 

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,167
    198,745
    113
    Colombo, Sri Lanka
    මුලින්ම සමහර විට මුල කාලයේ බෙහෙත් බොන්නත් ඕන වෙයි පාලනයක් එනකන්. පස්සේ ආහාර පාලනයෙන් වියායාම වලින් ගොඩක් වෙලාවට පාලනයක් කරගන්න පුළුවන්. හැබැයි මචන් ඕක ලෙඩේ හැදිච්ච හේතුව මත රදා පවතිනවා.
     

    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    උබේ SGPT /SGOT කොහොමද ?
    උබ නිතරම කඩවල් වලින් කෑවද?

    ඕක දැන්ම කෑමෙන් & exercise වලින් පාලනය කරන්ඩ බලපන් බැරි නෑ පුලුවන් .
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    මට වයස 27යි පවුලේ heart case history එකකුත් තියෙනවා. මේකට මොනවද කරන්න පුළුවන්? මැරෙනකන් බෙහෙත් බොන්න ඕනෙද? කෑමෙන් ව්‍යායාම වලින් ගොඩ එන්න පුළුවන් වෙයිද දිගටම කලොත්? ප්ලීස් හෙල්ප් මී ජීවිතේ එපා වෙලා ඉන්නේ :no:

    View attachment 109776
    සිංහල වෙදකම කොරගන්න - නිට්ටාවට සනීප කරගෙන සැපෙන් ඉන්න පුළුවන්
     
    • Haha
    Reactions: pavanruka

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    මොකක්ද ඔය ලැබ් එක???? රිපෝට් එක නොගැලපෙන ගතියක් පේනව,
    අනේ පලයන් බන්
    උබ දන්න රිපෝට් බැලිලි
    දන්න පුකක් නැති උනාට ටෝක් නම් තියනවා ගමකට
    :lol:

    Sinhala wedakama korana widiyatah kiyapan
    නලින්ද සිල්වා පපයත් ඕම හෙලවෙදකම ගැන කයිවාරු ගැහුවා. හාර්ට් එකේ අවුලට කකුළෙ මාපට ඇගිල්ල ට බෙහෙත් බැද බැද හිටියෙ.
    පස්සෙ බයිපාස් එකක් කරාල නැවතුනෙ :lol:
     

    Thorin

    Member
    May 3, 2019
    5
    0
    1
    උබ සයිවර් කෑම කෑවාද බෝඩිමක නැවතිලා
    නෑ බන් එකනේ මටත් තියෙන ප්‍රශ්නේ. ගෙදරින් හදන කෑම විතරමයි කන්නේ

    මුලින්ම සමහර විට මුල කාලයේ බෙහෙත් බොන්නත් ඕන වෙයි පාලනයක් එනකන්. පස්සේ ආහාර පාලනයෙන් වියායාම වලින් ගොඩක් වෙලාවට පාලනයක් කරගන්න පුළුවන්. හැබැයි මචන් ඕක ලෙඩේ හැදිච්ච හේතුව මත රදා පවතිනවා.
    මම තෙල් කෑම කන්නෙත් නෑ බන් මටම හිතාගන්න බෑ මේක කොහොම උනාද කියලා
    ------ Post added on Jan 16, 2021 at 8:57 AM

    උබේ SGPT /SGOT කොහොමද ?
    උබ නිතරම කඩවල් වලින් කෑවද?

    ඕක දැන්ම කෑමෙන් & exercise වලින් පාලනය කරන්ඩ බලපන් බැරි නෑ පුලුවන් .
    ගෙදරින්මයි මචන් මම කෑවේ. SGPT /SGOT බලන්න liver profile එකක් නේද කරන්න ඕනේ?
    ------ Post added on Jan 16, 2021 at 8:57 AM

    Apo ban oka control karanna puluwan kamen and exercise walin mama danna widiyata. Baya natuwa danma patan ganin.
    දවසට විනාඩි 30ක් දිවුවොත් ශේප් ද බන්?
    ------ Post added on Jan 16, 2021 at 8:58 AM

    මොකක්ද ඔය ලැබ් එක???? රිපෝට් එක නොගැලපෙන ගතියක් පේනව,
    මේක නම් කළුබෝවිල හොස්පිටල් එකෙන් ගත්තේ. ආසිරි එකටත් දුන්නා අද හවස තමයි ගන්න පුළුවන්
    ------ Post added on Jan 16, 2021 at 8:59 AM
     
    • Sad
    Reactions: Mohowk
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    මම තෙල් කෑම කන්නෙත් නෑ බන් මටම හිතාගන්න බෑ මේක කොහොම උනාද කියලා
    ------ Post added on Jan 16, 2021 at 8:57 AM
    20181128_2006_cindydribs_spicy.gif

    දවසට විනාඩි 30ක් දිවුවොත් ශේප් ද බන්?
    ------ Post added on Jan 16, 2021 at 8:58 AM

    නළලෙන් දාඩිය බේරෙන්න දුවන්න ඕනා - පැය බාගයක් දිව්වට වැඩක් නෑ අරහෙම නැතුව
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,159
    3
    118,928
    113
    Gampaha
    ලොකු වැඩියක් නෑනෙ. එක්සයිස් වලින් කන්ට්‍රෝල් කරන්න පුලුවන් වෙයි.
    කෝකටත් මුලින් ඩොක්ට කෙනෙකුට පෙන්නල ඉන්න.
     

    HuntsMan

    Well-known member
  • Nov 23, 2013
    582
    363
    63
    බයවෙන්න එපා මචන් මටත් තිබුන cholesterol . 312. මාස දෙකක් බෙහෙත් බිව්වා doctor කිව්වා විදියට කෑම ගත්තා.. දැන් 189.
    ඒ නිසා ගිහින් doctor කෙනෙක්ගෙන් advise එකක් ගනින්.
     

    Thorin

    Member
    May 3, 2019
    5
    0
    1
    බයවෙන්න එපා මචන් මටත් තිබුන cholesterol . 312. මාස දෙකක් බෙහෙත් බිව්වා doctor කිව්වා විදියට කෑම ගත්තා.. දැන් 189.
    ඒ නිසා ගිහින් doctor කෙනෙක්ගෙන් advise එකක් ගනින්.
    උඹගේ පවුලේ අයගේ සමබන්දයක් තියෙනවද මචන්? ව්‍යායාම එහෙම කලේ නැද්ද?
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    1. උබේ ලිපිඩ්ස් ප්‍රොෆිඉල් එක හොදය්.... ඔව් ටොටල් කොලෙස්ටරෝල් වැඩි ... හැබැය් අව්ලක් නැ ඇය්...

    උබේ ට්‍ර්‍ය්ග්ල්ස්‍ය්ඩ්ස් පට්ට අඩුය්....... ඒකෙන් තමය් ගොඩක් හාර්ට් එන්නේ...

    උබේ එක් ඩී එල් වැඩි... ඒකෙන් එල් ඩී එල් ගලෝගෙන යනවා...

    අඩු කරගන්න ඔනා එල් ඩී එල් විතරය්... ඒකත් ගොඩක් නැ ...ඇමරිකාවේ ස්ටැටින් බේත් දෙන්නේ එල් ඩී එල් 190 ගියාම ...


    හරි දැන් අපි කොලෙස්ටර්‍රොල් වලට බය වෙන්න ඔනා ද ? ඇය් ....

    ස්ටර්ටින් බීල (ක්‍රෙස්ටර් වගේ ) මෝඩ වැඩ කරන්න එපා.... කොලෙස්ටරොල් අඩු කරලා වැඩක් නැ ... බැඩෙන්නේ ගොඩක් කැල්සියම්


    මේ ටික කරලා මාස 3කින් රිපොර්ට් එකක් බලපන්!

    මම සින්ග්ලිශ් ගහනවා සින්හල මට අමාරුඉ ටය්ප් කරන්න ....


    Fish Oil - You must take EPA / DHA 600 + Fish oil brands like GNC / Natutureway available here will cost 5000 / 6000 per 2 months
    Black seed powder / Oil - You can buy Baraka or even you can grind black seed and take 2.5G empty stomach (good for everything )
    Add GREENS (kola jaathi ) to your meals ... Whenever you start to eat greens LDL starts drop


    There is more... But ubata ona naa... ubey adu wenawa.... mage 300 ta thibila oya thunen witarak awa...


    Oya 3 karala masa 3kin report ekak daala mata pin deepan!

    PS : I don't think you have to perform a Liver test . WHy ? Your triglercerdies is perfect .. therefore i dont think its needed...


    Uba Statin biwwoth nam :

    Dawasin choleterol drop wei... Body eke 70% choleterol hadanne liver eken... Eka produce karana eka block karana eka thamai statin walin wenne.... Etakota liver / kidney ubata every 6 months check karaganna wenawa ... awrudu 20kin dialysis wage dewal walata yanawa... ah a witarak nemi ... atal ma scene eka godak unta statin aran 5 years walin Pre diabetic awith sugar beth bonna wenawa ...

    Its a mafia... DON"T TAKE STATINS >.. Once you take you can't live without it .!