මං දෙයක් කින්නද ..ලංකාව ලගින් කාගෝ Ship බර ගානක් යනවා ..
ඒවා ඩොලර් මිලියන ගනන් වලින් සප්ලයි ගන්නවා ..
සේරම යන්නේ සිංගා හරි ඉන්දියා හරි ...
ලොකු බිසනස් එකක් තමා ලෝකේ ship cogo වගේ දේවල්...ඒවාට බැස්සා නම් ටුවරිස් ලා එනකල් බලාන් ඉන්න ඕන නෑ
හැබැයි අපට ඒකට බහින්න දෙන්නෑ ඉන්දියාව අනිවා ...පට්ට ගේමක්...