ලිදේ කලවැද්දෙක් වැටිලා ගන්නේ කොහොමද ?

maxraj

Well-known member
  • May 17, 2016
    1,893
    788
    113
    colombo
    Kalaweda kiwwama meyawa mathk una.
    X8COmn9qDY_yloi3LrJxIWBrUsR9XqtIoTeWVVL6NE4dKJmjqwkquMMAWVM0I0FUxACLfqXVj7C8v5NDXNzXUn5xz75sfT6zGF8msJUf6wm1fgYWwat8n2HoBPk8NFluu_svp4oqTw

    Kalawedda, andun diviya wage da bn
     
    • Like
    Reactions: Nadun26

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,034
    6,948
    113
    Nawala
    ඊයේ රෑ ලිදේ කලවැද්දෙක් වැටිලා ගන්නේ කොහොමද ? මේ වගේ වැඩක් කරලා තියෙනවා නම් මට help එකක් දෙන්න
    වේවැල් කුඩ තියනවා පස් අදින්න හදපු (500/- විතර) එකක් ගෙනත් ලණුවකින් ලිදට බාපන් ...මම පූසෙක් ගත්තා එහෙම. බාල්දි දැම්මට එන්නේ නෑ , එකේ තියන ලිස්සන මතුපිට නිසා

    1632931816709.png
     
    • Like
    Reactions: Nadun26

    techmalli

    Well-known member
  • Jul 3, 2017
    459
    335
    63
    ඊයේ රෑ ලිදේ කලවැද්දෙක් වැටිලා ගන්නේ කොහොමද ? මේ වගේ වැඩක් කරලා තියෙනවා නම් මට help එකක් දෙන්න
    parana lanu goniyak kottaka geta gahanna ...lida ethulata danna ussanna u keke ellenawa
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    mokda une?
    කුලී හිමියා වන ජීවී එකට Call කරලා එයාට කියලා ඌ රෑ වෙනකොට යනවා කියලා උන්. වනජීවී උන් එන්නේ නෑ කියලා කුලී හිමියා කියනවා එයාගේ ගෙදර ඔහොම දෙයක් වෙලා ඉස්සර උන්ට කිව්වට ආවේ නෑලු. අද උදේ බලනකොට ඌ ගිහිල්ලා ඊයේ රෑ හයියෙන් කෑ ගහනවා ඇහුනා මට වටේ එකෙක් අල්ලන් ගියාද දන්නේ නෑ මස් කරන්න නැත්තම් ගොඩට ඇවිල්ලා සන්තෝසෙට කෑගැහුවා ද දන්නේ නෑ කොහොම හරි ගිහින්. දැන් ලිද සුද්ද කරගන්න එක තමා වැඩේ

    ඊයේ නල ලිද ලග සුද්ද කරා පට්ට මහන්සි ඇහට හොදටම අමාරුයි එක නිසා නිදා ගත්තා Reply කරන්න බැරි උනේ එක නිසා කට්ටියගේ Reply වලට.
     
    • Wow
    Reactions: TNHM and akildila

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,174
    12,715
    113
    38
    ඔය ළිඳෙන් වතුර බීල යහතින් ඉන්නවනම් උඹල වැක්සින් එක ගැහුවෙ අපරාදෙ
    ඒ ඇයි එහෙම කියන්නේ අපිරිසිදුයි කියලා ද කියන්නේ ? ආණ්ඩුවෙන් වතුර ෆිල්ටර් කරලා දෙන්න හදපු තැනක් තියෙනවා එතනින් අපි ගේනවා බොන්න. යන්න බැරි උන දවසට ලිදේ ඒවා උණු කරලා බොනවා. ජරාවක් නෑ වතුර නෑ අඩියක් තියෙන්නේ වතුර මේ දවස් වල එක නිසා එහෙම පෙන්නේ.

    වෙලාවට මූ ෆොටෝ එකක් දැම්මෙ. ගෙදර අයිති එකා දන්නෙත් නැද්ද සතා කවු ද කියල? 😂 ශෝක් නෙ යකෝ මූ බාල්දි දාලා ගන්න ගියා නම් ඇත්තට ම මූ ළිදේ නෙමෙයි පෙට්ටියෙ තමයි නවතින්නෙ
    බළල් දිවියෙක් කියලා අම්මා කිව්වා කුලී හිමියා තමා කලවැද්දෙක් කිව්වේ. වෙනදා ලිද ලගට ඕකා එනවා රෑට

    කලවැද්ද ගොඩට ඇවිත් ගොඩගන්න මෙච්චර වෙලා ගියා කියල උබටත් බැනල තමයි යන්නෙ. උබට ඒ වගේ වැඩනෙ වෙන්නෙ. 🤦‍♂️
    :D

    Maru kala wedda 🤣
    Ahinseka paatai
    ඔව් පුසෙක් වගේ ඒ උනාට නපුරුයි ලිද ලගට ගියත් පිබිනවා

    ඔව් ඔව්, අරන් යනවා විතරක් නෙවයි. ලිදට වැටිලා තුවලවෙලා තියෙනවානම් බෙහෙත්නුත් කරනවා
    හ්ම්ම්

    marala kanne nathi unata muu thuwala karanna puluwan sarata.
    ඔව් මෙහෙ හැමෝම කිව්වා එහෙම

    Wanajiwi ekata kiyapan

    Wandawi yana satthu

    Uma kelayak langada inne
    කිව්වට උන් එන්නේ නෑ කියලා කිව්වේ කුලී හිමියා.
    Kola diviyek wage, kalawaddek neme. Pusage XL package eka oya
    බලල් දිවියෙක් කියලා තිබ්බේ සයිට් එක්ක නම්.

    thank you

    ලනුවක් දාපන්
    ලනු කනවා, නයිලෝන් කබේ මු දෙකට කැඩෙන්න කාලා

    Ow ow aniwaren aran yanawa kiwwoth.habai wanajiwi eka durai nam adama enne nathi wei
    උන් එන්නේ නෑ කියලා කියන්නේ කුලී හිමියා , දැන් ඌ ගිහින් අවුලක් නෑ
    ඇති කරන්න බැරිද ඔය සතාව?
    එකනම් දන්නේ නෑ
     
    • Like
    Reactions: shenat and TNHM

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    ඒ ඇයි එහෙම කියන්නේ අපිරිසිදුයි කියලා ද කියන්නේ ? ආණ්ඩුවෙන් වතුර ෆිල්ටර් කරලා දෙන්න හදපු තැනක් තියෙනවා එතනින් අපි ගේනවා බොන්න. යන්න බැරි උන දවසට ලිදේ ඒවා උණු කරලා බොනවා. ජරාවක් නෑ වතුර නෑ අඩියක් තියෙන්නේ වතුර මේ දවස් වල එක නිසා එහෙම පෙන්නේ.

    බළල් දිවියෙක් කියලා අම්මා කිව්වා කුලී හිමියා තමා කලවැද්දෙක් කිව්වේ. වෙනදා ලිද ලගට ඕකා එනවා රෑට

    :D

    ඔව් පුසෙක් වගේ ඒ උනාට නපුරුයි ලිද ලගට ගියත් පිබිනවා

    හ්ම්ම්

    ඔව් මෙහෙ හැමෝම කිව්වා එහෙම

    කිව්වට උන් එන්නේ නෑ කියලා කිව්වේ කුලී හිමියා.

    බලල් දිවියෙක් කියලා තිබ්බේ සයිට් එක්ක නම්.

    thank you

    ලනු කනවා, නයිලෝන් කබේ මු දෙකට කැඩෙන්න කාලා

    උන් එන්නේ නෑ කියලා කියන්නේ කුලී හිමියා , දැන් ඌ ගිහින් අවුලක් නෑ

    එකනම් දන්නේ නෑ
    උඹලගෙ අම්ම කියන්න ඇත්තෙ බොබ්කැට් ගැන වෙන්න ඇති. මේ ඌත් නෙමෙයි බන්. මේ හදුන් දිවියා. මුන්ගෙ ගූ ගැනත් මොකද්ද ප්‍රසිද්ධ කතාවක් තියෙනව. මතක නෑ ඒක නම්.
     
    • Like
    Reactions: Dexter011 and TNHM