මොකෝ බන් මම කරන්නේ
පොඩි අවුලක් වෙලා තියෙනවා බන්. උබලගෙන් අදහසක් ඕනේ.
මම 2012 AL කලේ.
එදා ඉදන්ම කොම්පීටර් එකේ තමයි හිටියේ. කොහොම කොහොම හරි programming වලට බැස්සා.
දන්නා දන්න හැම එකම කළා. දැනට BCS PGD කරනවා. Job එකක් කරනවා. මට ඇති වෙන්න සැලරි එකක් හම්බෙනවා. ඉතුරුවක් නැ. Clz fees ගෙවලා. ආතල් එකේ...