A/L ඔබට අපෙන් උදව්. (Android App)
ඔන්න ඉතින් පොඩියට පටන් ගත්ත වැඩේ ලොකුවට එලියට දාන්නයි යන්නේ.
අපේ කොම්පැනි එකෙන් A/L කරන අයියාලට අක්කලාට හැදුවා පොඩි App එකක්. ගොඩක් ඉස්කෝලේ යන අයියාලට තියෙන්නේ අඟල් 32 පොඩි ඉස්මාර්ට් ෆෝන් නේ. ඕකෙන් ඉතින් උදේ ඉදන් හවස් වෙනකම් FB එකේ දේශපාලනේ කරලා රට ට වැඩක් නොකර තමන්ට වැඩක් කරගන්න පුළුවන් App එකක් තමයි මේක.
නම තමයි
Examiner
මේකේ languages තුනේම ප්‍රශ්න පත්තර තියෙනවා. ඒ වගේම A/L හැම subject එකක්ම තියෙනවා.
දැනට බවුතික (කොහොමද ඕයි අර බයන්න ගහන්නේ). රසායනික, ජීව විජ්ජා වල pass papers තියෙනවා. MCQ විතරයි හොදේ.
ඉතින් මේකෙදි ප්‍රශ්න පත්තරේ තෝර ගත්තම දෙයියනේ කියලා කරගෙන යන්න පුළුවන්. ප්‍රශ්න පත්තරේ පටන් ගන්න කලින් තමන්ට අවශ්‍ය පාඩම් තෝරාගන්න පුළුවන්.
ඔන්න එහෙනම් ප්‍රශ්න පත්තරේ කරලා ඉවරයි. දැන් එහෙනම් තියෙන්නේ උත්තර හරිද බලන වෙලාව. අයියලා ටික ප්‍රශ්න පත්තරේ කරලා ඉවර නම් අයියාලටම උත්තර ටිකත් බලාගන්න පුළුවන්.
ඊට අමතරව මේකේ තියෙනවා Challenge paper කියලා ජාතියක් තියේ. එකෙන් කරන්නේ අපි මොඩෙල් පාස් කලවමේ හදලා දෙන ප්‍රශ්න පත්තරේකට ඔයාලා උත්තර ලියන එක. මේ කෑල්ල වැඩ්ඩන්ට පමණයි.
එහෙනම් මෙතනින් බාගන්න
එහෙනම් කට්ටිය මේක බාලා අද ඉදන් වැඩ පටන් ගන්න.
මේක ඉස්සරහට ගෙනියන්න ඔබ සැමගේ සහය බලාපොරොත්තු වෙමු.
එහෙනම් මම ගියා.
තව එකක්. කිරියට හදපු extension එක මේ දවස් වල ටිකක් වැඩි දියුණු කරනවා. කිරියේම තවත් යාලුවෙක් එක්ක එකතු වෙලා. එකත් ඉකමනට දෙන්න පුළුවන් වෙයි. ගොඩක් අය PM දාලා තිබ්බ. ගොඩක් අය අදහස් දුන්නා. ඒවාට බොහොම ඉස්තුටි මචං ලා.
PS : app එක rate කිරීමට A/L කිරීම අනිවාර්ය නැත.
ලිහන්න තියෙන මල්ල ඔබලා බලන අයට ලේසි වෙන්න මම screenshot ටිකක් දාන්නම්.

Last edited:
. 

.