උබ රෑ වරුවේ On peak ඒවාත් ඇදලා වගේ, Off peak ඒකේ 10GB දෙනවනේ? ඒවා ඉවර වුන ගමන් ඉතුරු ටික ගන්නේ on peak එකෙන්, නමුත් ඒවා meter එකේ පෙන්වන්නේ නෑ on peak පැත්තේ, ඉතින් අඩු වෙනවා පෙන්වන්නේ නෑ නමුත් Total side එකේ පෙන්වනවා, ඒකයි ඔය 8GB unused හැටියට වැටිලා තියෙන්නේ.