ඌ එහෙම කිව්වත් ,ඌ බැදිලා නෑනේ උබේ ප්රශ්ණ වලට උත්තර දෙන්න? අනික බන් උබ O/L හොදට pass නේ? උබ A/L පාස් නේ?උබට හොදට coding පවා පුලුවන් නේ, උබ හොදට stackoverflow පවා උත්තර දීලා තියෙනවනේ? ඉතින් O/L ෆේල් කිව්වා කියලා ප්රශ්ණයක් නෑනේ? ඕක ඉතින් අල්ලලා දාපන්, උබ ඔය මෝඩ jokes දානකොට, අනෙක් එවුනුත් මෝඩ...