1. Radioactive

    කැටපොලය fuckoff

    youtube එකේ live කරලා, ඒ video එක elakiri එකේ thread එකක් වශයෙන් දැම්මම, කිරියේ කරා වගේම තමයි.
  2. Radioactive

    ගණිකා වෘත්තිය නීතිගත විය යුතුයි - යුරේනි න#

    we everyone know that's what you only care. so please stop saying you care about people ,you only care about yourself.
  3. Radioactive

    කැටපොලය fuckoff

    youtube දාන්න පුලුවන් නේ.
  4. Radioactive

    ගණිකා වෘත්තිය නීතිගත විය යුතුයි - යුරේනි න#

    yeah who would denounce a free Honey pot right? I understand you.
  5. Radioactive

    ගණිකා වෘත්තිය නීතිගත විය යුතුයි - යුරේනි න#

    ඔව්, බටහිර සමතැන කියලා එකක් නෑ, බටහිර එහෙම් පිටින්ම තියෙන්නේ ගෑනුන්ට වැඩ් තැනක්. නමුත් ඒත් මදි උන්ට, තව ඉල්ලනවා, මෙන්න මේක නිසාම තමයි ටිකක් සල්ලි තියෙන සුද්දෝ ආසියාවට ඇවිත් ආසියතික කෙල්ලොන්ව බදින්නේ. නමුත් මම දැක්කා ඇමරිකන් feminist සුද්දියෝ ඒකටත් අනං මනං කියලා තිබ්බා, losers ලා තමයි පිට යන්නේ...
  6. Radioactive

    ගණිකා වෘත්තිය නීතිගත විය යුතුයි - යුරේනි න#

    I am already your friend I guess so that's why I am worrying so much when you are butthurt. :P
  7. Radioactive

    [IMG]

    [IMG]
  8. Radioactive

    ගණිකා වෘත්තිය නීතිගත විය යුතුයි - යුරේනි න#

    it is known as twisty effect, when he is butthurt to the level that he can't take a dump properly, he feels insane so he starts typing until he feels somewhat comfortable.
  9. Radioactive

    [IMG]

    [IMG]
  10. Radioactive

    ගණිකා වෘත්තිය නීතිගත විය යුතුයි - යුරේනි න#

    යුරේනි මට පේන විදියට බටහිර මහා ඉහළින් වර්ණනා කරලා, ලංකාව හෙළා දැකලා කථා කරන්නේ නමුත් යුරේනිට අමතකයි හෝ දන්නේ නෑ, ඇමරිකන් සොල්දාදුවේ මැදපෙරදිග ගෑණුන්ව කොච්චර නම් රේප් කරාද කියලා, ගෑණු විතරක් නෙවෙයි මුන් පිරිමින්ව රේප් කරා. යුරේනි කියන්නේ නියම බටහිර ආකෘතියක්. හොදට brainwashed වෙලා තියෙනවා.
  11. Radioactive

    ගණිකා වෘත්තිය නීතිගත විය යුතුයි - යුරේනි න#

    මම හිතුවේ යුරේණි කියන්නේ බුද්ධිමත් කෙල්ලෙක් කියලයි ,බලාගෙන යනකොට යුරේණි එහෙන් මෙහෙන් අහුල ගත්ත දේවල් වලින් තමයි නිගමනයකට ඇවිත් තියෙන්නේ, විධිමත් විදියකට සමාජය අධ්‍යනය කරලා නෑ. පිරිමින් අතවරයට ලක් වෙනවා නමුත් වාර්තා වෙන්නේ අඩුවෙන්. මේ තියෙන්නේ එක උදාහරණයක් පමණයි, තව ඕන තරම් තියෙනවා...
  12. Radioactive

    Transsexual කෙල්ලෙක්ව නෝමල් කෙල්ලෙක් කරන්න බැරිද?

    Lesbian කෙල්ලෙක් නේ? එහෙනම් අමාරුවෙයි, ඕක ඉතින් වැඩිහිටියන්ගේ වැරැද්ද තමයි, ළමයින්ව පොඩිකාලේදි gay agenda content (සමලිංගික movies, tv shows, news වගේ) වලට යොමුවුනාම brainwash වෙනවා, ඊට පස්සේ සමලිංගයන් වෙන එක අහන්නත් දෙයක්ද, මේක නිසා තමයි පූටින් ,රුසියාවේ අවුරුදු 18 ට අඩු අයට සමලිංගික දේවල්...
  13. Radioactive

    කැටපොලය fuckoff

    ඔව් මමත් බෝට්ටු හැදුවා. වහිනකොට හදලා, පාකරලා යවනවා, මරු තමයි. :yes:
  14. Radioactive

    ගේලැන්ග් (Geylang) [20+]

    හරි ඉතින් උබ දන්නවා නම් හොදයි, උබේ හොදටම තමයි මම ඒක කිව්වෙත්, නැත්නම් උබලා බඩු ගහලා අනාත වුනාම එන්නෙත් මේකටනේ උදව් ඉල්ලලා. සමහර එවුන් හිතන්නේ AIDS විතරයි තියෙන එකම ලෙඩේ කියලා.
  15. Radioactive

    Affair Hot!

    උබට රිදිලා තියෙන බවයි මට පේන්නේ. මම ඉතින් තව මොකුත් නොකියා ඉන්නම්. අසහනකාරයෝ එක්ක කියවලා වැඩක්. ඕනම මොලේ තියෙන එකෙක්ට තේරෙනවා මේවා මේකේ දන එක හොද නෑ, ඒවා දැක්කම admin ට report කරන්න ඕනේ කියල.
  16. Radioactive

    Affair Hot!

    1. ඇඩිමින් වෙන්නම ඕනේද ප්‍රශ්ණයක් අහන්න? 2. ඔව් අසහන කාරයන් පවා බලනවා ? උබ ඒ වගේ එකෙක්ද? 3. ඒක මෝඩ excuse එකක් මේක lesbian නිසා විරෝධය පළකරනවා නෙවෙයි, මේක ටිකක් adult content නිසයි මම වැරදියි කියන්නේ, මේක adult site එකක් නෙවෙයි නේ?
  17. Radioactive

    ගේලැන්ග් (Geylang) [20+]

    AIDS? ලොල් බන්, උබලගේ STD දැනුම මදි වගේ, කිස් කරත් ඇති හර්පීස් වගේ ලෙඩක් එන්න. සමහර එවුන් හර්පීස් cream ගාලා එන්නේ ඉතින් අදුනගන්න බෑ.
  18. Radioactive

    Affair Hot!

    ඇයි බන් මේවා මේකේ දාන්න දෙන්නේ?
  19. Radioactive

    sri lankan wedding cinematography

    Reshade එකේ වගේ නම් FILMICPASS Effect එක දාපු ගමන් movie look එකක් එනවා, නමුත් ඒක games වලට විතරයි.

    No contents