ඕකේ දෙපැත්තක් තියෙනවා,කොල්ලන්ගේ ඉස්කෝලවල් ළග ගෙවල් ගෙවල් තියෙනවා නම් ,ඉස්කෝලේ චාටර් එකක් නම් ඉතින් ගෙවල් වල ඉන්න එවුන් ඉදලා ඉවරයි, අරුන් ගල් ගහනවා, බෝල ගහනකොට බෝල එවනවා , එක එක ගෙඩි කඩන්න වත්තට පනිනවා, ගෙදර කෙල්ලෙක් එහෙම හිටියොත් විහිළු කරනවා, එක විකාරයයි. පොඩි කියලා නෑ, උන් කරන වැඩ දැක්කම නමුත්...