1. SIB

    Questions Singapore වැඩ කරන SE උන් කවුද ඉන්නේ ?

    Ado Ehema ynna hadagnna ona skill monwda mcn ?
  2. SIB

    Netflix | Prime Video Premium | නොමිලේ | Giveaway 🔥 2021

    prime video ekak dipan machan
  3. SIB

    InstaBuy එකත් එක්ක කෙනෙක්ශන් තියෙන එකෙක් උදව්වක් කරපන්කො

    Ado math 12 ekak ethanin ganna hithan innawa.. Unge comment dkkama danna bayay ne..but local market ekata wada 40k 50 k adui
  4. SIB

    IT කොම්පැනි ගැන දැනගන්න ලංකාවේ

    Wiley SE salary komada normally?
  5. SIB

    IT කොම්පැනි ගැන දැනගන්න ලංකාවේ

    Mcn sysco,wso2 devops salary komada normally?
  6. SIB

    Israeli air strike hits the AP and Al-Jazeera offices

    1 hour warning ekk deela neda gahuwe un.. youtube eka vdo ekk tynwa live dena wadinna kalin idan.
  7. SIB

    Questions Salary Management help

    Tnx Bro <3 <3 Thanks Bro :D <3 ------ Post added on 1618985899
  8. SIB

    Questions Salary Management help

    Na bn ekata tawa idea tikak baluwe mcn...kattiyagema experienced Ideas gnna eka hodai ne :D
  9. SIB

    Questions Salary Management help

    uba married da? loans ehema tiyanwada?
  10. SIB

    Questions Salary Management help

    Taama single mcn..E nisa me ganin shape wenawa :p . Idam seen eka gana pddk wstara tikak deepnko
  11. SIB

    Questions Salary Management help

    1 lak wage mcn
  12. SIB

    Questions Salary Management help

    මචන් 130 000 ක් වගේ salary එකක් manage කරගන්න අදහස් ටිකක් දීපන්කො?savings වගේ දානවනන් හොද banks මොනවද ?
  13. SIB

    Questions කොරෝනද දන්නේ නෑ

    ela mcn :) paspanguwa ghnwa mcn me tikema..steamuth krnwa ------ Post added on 1616318688
  14. SIB

    Questions කොරෝනද දන්නේ නෑ

    hadila hoda wechcha ekekgen wstara tikk ahuwe bn ..hospital ynna bayay bn corona hadunot kiyala :p
  15. SIB

    Questions කොරෝනද දන්නේ නෑ

    rasa nan danenawa awlk na mcn...gada suwadanan poddak adui..link paspanguwa gahanawa kudu eka..balamu heta weddi adu wune nattn channel krgnnawa :/ Asiri wage ekakinda krnna wenne? ------ Post added on 1616251825
  16. SIB

    Questions කොරෝනද දන්නේ නෑ

    මචන් දැන් දවස් දෙක තුනක ඉදන් ඔලුව පොඩ්ඩක් රිදුනා ඊයේ රෑ වගේ වෙද්දී ඔලුව කැක්කුම වැඩි වෙලා උන ගන්න වගේ ආව ..උගුර රිදෙන්නේ කැස්ස මුකුත් නෑ .මට බයයි කොරෝනද කියල .හැදිලා හොද වෙච්ච එකෙක් ඉන්නවනං විස්තර ටිකක් කියපන්කො?
  17. SIB

    මේකක් කන්න තැනක් කියපල්ලා..

    Ado mata mekak kanna ona..lankawe ganna place ekak kiyapnko?

    No contents