Questions Salary Management help

SIB

Active member
  • Aug 18, 2015
    199
    170
    43
    මචන් 130 000 ක් වගේ salary එකක් manage කරගන්න අදහස් ටිකක් දීපන්කො?savings වගේ දානවනන් හොද banks මොනවද ?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,924
    71,139
    113
    මචන් 130 000 ක් වගේ salary එකක් manage කරගන්න අදහස් ටිකක් දීපන්කො?savings වගේ දානවනන් හොද banks මොනවද ?
    First of all get an app like spendee machan. And make sure you note down everything you spend. Knowing what you have is the first step of managing.

    Before thinking about savings, try to take sometime and list down your expenditures. That way you will get an idea about what and where you can save. You might be able to cut down on stuff and optimize your spending. But don't endup like a stingy mothefucker.

    Regarding Banks, all have the same rate. I don't think that fix deposits make any sense kiyala.

    Finally, Savings will only take you to one level. But if you are looking at exponential growth wise investments are the way, key word is "wise".
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,329
    113
    98
    හෝමාගම
    මුලින්ම ලක්ස 3ක් වගෙ එකතු කර ගනින්, ඒක එෆ් ඩී දාපන්. (මේ බැරිම තැන බැකප් එක )

    ඊලගට ඉතින් කැමති දෙයක්

    උබට ගෙවල් තියනව නන් වෙන කැමති ඉන්වෙස්මෙන්ට් එකක් කරපන්
    නැත්නන් ඉඩම් කෑල්ලක් ගනින් ලෝන් එකක් දාලා ( පඩියෙන් 50% හෝ ඉට අඩුවෙන්).

    වියදම් ඇරල ඉතුරු කරන්න නෙවෙයි,
    අනිවා ගානක් ඉතුරු කරල, ඉතුරු වෙන ටික වියදම් කරපන්.
     
    Tnx Bro <3 <3

    Thanks Bro :D <3
    ------ Post added on Apr 21, 2021 at 11:48 AM
     
    • Like
    Reactions: hodakolla