තාත්තා රටේ ලොකුම තනතුරට එනකොට දරුවන්ට ජානවලවත් තිබ්බේ නැති මහ දක්‍ෂතා, වීරකම් ,උගත්කම් මැවෙනවා නිකං සට සට ගාලා....මේ පොත් කෙරුවාවත් ආන් ඒ වගේ එකක්....:lol::lol::lol::lol::lol:ඒක අතීතයෙත් උනා මේ දැන් වෙනවා වගේ වර්ථමානයෙත්...අනාගතයේ දවසක....සත්ගුණවත් ජනතාවාදි උත්තමයෙක් ආවත් වෙන්නත් මේ සිද්ධිම තමයි....