1. IcedEarth

    Bus help

    ඔවු බස් නම් පජාතයි :yes::yes:, එත් නුගේගොඩ වගේ ඉන්න කෙනෙක්ට පාන්දර කොටුවට ගිහින් නගිනවට වඩා නුගේගොඩින්ම නැගල එන එක ලේසි, හැබැයි පාන්දර විතරයි, දවල් උණු ගමන් දිගට හරහට traffic නුවර පාරට එනකන්
  2. IcedEarth

    Corvette in Sri Lanka

  3. IcedEarth

    Corvette in Sri Lanka

    අම්මටසිරි , ඔවු මයි නේද? මම fb එකේ album එකක් හදල තිබ්බේ එකටත් ඔය photo එක දාල තිබ්බේ, Thanks මචන්!! මෙන්න තව photo දෙකක්
  4. IcedEarth

    Bus help

    කොලඹ - නුවර A/C ( සාමන්යෙන් පැය 3න් යනවා, යන්න හොදම විදිහ මේක) කොලඹ - නුවර Normal ( සාමාන්යෙන් පය 3.5 - 4 කාලයක් යනවා, private නම් ගාටනවා, CTB එක ඇදල යනවා හැබැයි මගදී තේ බොන්න නතර කරනවා) මහරගම - නුවර Normal ( CTB විතරයි තියෙන්නේ, අවිස්සාවේල්ල හරහා යන්නේ, ඒ නිසා පැය 3.5-4ක කාලයක් යනවා, උදේ...
  5. IcedEarth

    Corvette in Sri Lanka

  6. IcedEarth

    දියඇලි thread

    Supiri :yes::yes:
  7. IcedEarth

    Colombo CS vs Moratuwa IT

    :yes::yes::yes:
  8. IcedEarth

    Kandy walin help ekak....

    Peradeniya Rest House :D:D
  9. IcedEarth

    Interstellar පැහැදිලි කරගමු

    ඔවු, coordinates යවන්නේ cooper, coordinates යවන්නේ 'they' නෙමෙයි. ඒ කියන්නේ cooper කියන්නේ they නෙමෙයි, they ල ඔව්වා හදන්නේ cooper smurf ට data යැව්වේ නැත්තන් අනාගතේ they කියල ජාතියක් නැති වෙන හින්ද !!!
  10. IcedEarth

    Interstellar පැහැදිලි කරගමු

    අපි කොහෙද කිවුවේ? :eek::eek:
  11. IcedEarth

    Interstellar පැහැදිලි කරගමු

    Film එකේ හැටියට නම් ඒ මිනිස්සුම තමා, හැබැයි දැන් කලේ ඉන්න මිනිස්සුන්ට වැඩිය අතිශය දැනුම් සම්බාරයක් තියෙන මිනිස්සු කොට්ටාශයක්
  12. IcedEarth

    Interstellar පැහැදිලි කරගමු

    අන්න එතන තමයි මචන් තේරුම් ගන්න ඕනේ, 3D අපිට කාලය linear වගේ නේ පෙන්නේ ( තත්පරයක් පහු උනාම අපිට එක අතීතේ වෙනවනේ ) එත් ඇත්තටම කාලය එහෙම linear නෑ, ඒ හින්ද loop එක පටන් ගත්තේ මෙතනින්, ඉවර වෙන්නේ මෙතනින් කියල කියන්න 3D අපිට බෑ:eek::eek:
  13. IcedEarth

    Interstellar පැහැදිලි කරගමු

    මේක මචන් කතාවේ timeline එකට මොකුත් වැදගත් වෙන දෙයක් නෙමෙයි, It's about not giving up, but fighting for life - and survival - with all your might. ඔන්න ඕක තමයි ඒ කවියේ සරල තේරුම
  14. IcedEarth

    Interstellar පැහැදිලි කරගමු

    ඔතන වෙන්නේ මචන් Bootstrap Paradox කියන දේ, http://en.wikipedia.org/wiki/Bootstrap_paradox ඕක විස්තර කරන්න යනවා කියන්නේ මොලේ අවුල් වෙන වැඩක්, සරලව කිව්වොත් "the only way he can give himself NASA's coordinates is by already having given himself NASA's coordinates." :eek:
  15. IcedEarth

    Interstellar පැහැදිලි කරගමු

    පොරට මුලින්ම දුක හිතෙනවා ම්ම් කරගත්ත මෝඩ කම කියල, ඒකයි "stay" කියන්නේ, එත් පස්සේ පොරට තේරෙනවා ඇයි ඇත්තටම පොර එතනට එන්න හේතුව!! (Singularity data Murph ට යැවීම)
  16. IcedEarth

    Interstellar පැහැදිලි කරගමු

    Film එක ආපහු බලපන් මචන්, පොර මුලින් "stay" කියුවට පොරට තේරෙනවා coordinates යැව්වේ නැත්තන් කවදාවත් cooper Tesseract එකට එන්න වෙන්නේ නෑ කියල
  17. IcedEarth

    Interstellar පැහැදිලි කරගමු

    ආපහු බැලුවොත් පෙනේවි cooper tars ගෙන් coordinates අරගෙන gravity වලින් ඒක යවන හැටි, ඔතනින් තමයි මේ film එක loop එකක යනවා කියල තේරෙන්නේ, (හරියට Predestination Film එක වගේ!!!)
  18. IcedEarth

    Interstellar පැහැදිලි කරගමු

    :no::no::no: නෑ , cooper ම තමා දෙන්නේ
  19. IcedEarth

    Interstellar පැහැදිලි කරගමු

    "They" කියන්නේ අනාගතේ ඉන්න මිනිස්සු, ඒ මිනිස්සු කොහොමහරි 5 th Dimension ගැන දන්නා සංකීර්ණ මිනිස්සු ජාතියක් වෙනවා, එයාල තමයි "Wormhole" එකයි Black Hole එක ඇතුලේ තියෙන එකයි "Tesseract" එකයි හදන්නේ එයාල, ඇයි Tesseract එකක් හදන්නේ සහ ඇයි එකේ smurf ගෙ කාමරෙ විතරක්ම තියෙන්නෙ?? Tesseract එකේ මුලික...

    No contents