IS කියන course එක මේ ලදී පටන් ගත්තේ, තාම එක batch එකක්වත් industry එකට ගිහින් නෑ , ඒ නිසා industry එකේ තියෙන තැන ගැන නම් දැන්ම කියන්න බෑ , ඒ උනාට course එක නම් හොදයි, ගොඩක් හොද syllabus එකක් තියෙනවා.
Rag එක නම් නැත්තෙමත් නෑ ඒ උනාට එපා වෙන තරමටත් නෑ , කොහොමත් සති 3ක් විතර තමා උපරිම තියෙන්නේ , ඒ...