යහපාලනයයේ අවසානයද?
ජනවාරි 8 සැබැවින්ම මෙරට දේශපාලන ඉතිහාසයේ හැරවුම් ලක්ශ්‍ය බවට පත් කර ගැනීමට තිබූ ස්වර්ණමය අවස්ථාව යහපාලනය නමින් බලයට ආ නායකයින් අහිමි කර ගත්තේය. එයට පැහැදිලිව වගකිය යුත්තේ තීරණාත්මක තීන්දුවක් ගත් ලක්‍ෂ 8 ක ජනතාව නොව එම ලැබුණු ඉඩ අවකාශයෙන් බලය තහවුරු කරගත් කාළකණ්ණි...