ලංකාවේ අපිට කෙළවීමට හේතුව?
මීට වසර විසිපහකට පමන පෙර මා නුවර වැව රවුමේ ඇවිදිනවිට ඇසු කතවක්, ඔබලාත් මේ වගේ කතා අහලා ඇති. තෙල්බෙහෙත් විකුනන මනුස්සයෙක් මේ කතාව කියන්නේ. " එංගලන්තයේ අර්නස්ට් සපත්තු දෙකක් හැදුවලු ඒක දැකපු ලීමන් මේස් දෙකක් හැදුවලු, ඔය දෙකම බලන් හිටපු කෙනඩි ලේස් දෙකක් හැදුවලු...