සිරා කතාව. :D
ෆොටෝ ගන්නනං නිකොන් ගන්න. වීඩියෝ කරන්නනන් කැනොන් ගන්න. මුකුත්ම දන්නේ නැත්තං ikman එකේ ශටර් කවුන්ට් එක 30 000-40 000 වගේ තියෙන 2nd hand කැම් එකක් අරගෙන පොඩ්ඩක් පුරුදු වෙලා අලුත් එකකට යන්න.
සල්ලි වැඩියි වගේනං ගෙවල් පැත්තේ ඉන්න දුප්පත් මිනිස්සුන්ට ෆ්‍රයිඩ් රයිස් ටිකක් අරන් දෙන්න...