ලෝස් බෝස් නැතුව දන්න කියන දේවල් කියල දීල කොල්ලන්ව ගොඩ දාන්න යන එක ගැන අවංක ස්තූතිය පල කරනවා.
ටාගට් තියාගෙන වැඩ කරන එක මම කරන්නේ අවුරුදු 14 ඉඳං. දැන් අවුරුදු 20යි. ඉගෙනගන්නේ ප්‍රයිවට් කැම්පස් එකක ඉංජිනියරින්. ඒත් මම සේල්ස් ජොබ්ස් කරලා තියෙනවා. වෙලාවක් සෙට් උනාම දවසේ පඩියට කුලී වැඩත් කරනවා...