/QUOTE]
ඒක තමා මචන් තෙරුම් ගන්න අමාරු කේස් එක. උබ හො යම් එක වස්තුවක් විතරනම් කාලය හරහා යන්නෙ අනික් දේවල් වලට මොකද වෙන්නෙ.. එතකොට ඒවා ඒ කාලෙදි තියෙන්නෙ කොයි විදියටද? මෙහෙම හිතපන්කො, උබ අද කාලය හරහා යනවා. එතකොට උබට වයස යන්නෙත් නැ. ඒක උබටනේ සාපේක්ශ.. උබලගේ ගෙදර මිනිස්සුන්ට මොකද වෙන්නෙ.. උබ අද කාලය...