මේකයි කේස් එක. ඊයෙ මම කෙල්ලත් එක්ක රූම් ගියා. ඇතුලෙ කරේ නෑ. ඒත් ශුක්‍රාණු යන වෙලාවෙ එයාගෙ ඇගට ඉහුන. එවලෙම හේදුව. ගනටත් නෙවෙ නිකක් වතුර වගේ ගියෙ ගොඩක් වෙලා කරපු නිසා. දැන් කෙල්ල බයෙ ඉන්නව ප්‍රෙග්නන්ට් වේවිද දන්නෙ නෑ කියල. මටත් මාර අවුල්. මන් බදින්න ඉන්න කෙල්ල. කැම්පස් ඉන්නෙ. මම මේකෙ සීනියර්...