මේකයි කේස් එක. ඊයෙ මම කෙල්ලත් එක්ක රූම් ගියා. ඇතුලෙ කරේ නෑ. ඒත් ශුක්‍රාණු යන වෙලාවෙ එයාගෙ ඇගට ඉහුන. එවලෙම හේදුව. ගනටත් නෙවෙ නිකක් වතුර වගේ ගියෙ ගොඩක් වෙලා කරපු නිසා. දැන් කෙල්ල බයෙ ඉන්නව ප්‍රෙග්නන්ට් වේවිද දන්නෙ නෑ කියල. මටත් මාර අවුල්. මන් බදින්න ඉන්න කෙල්ල. කැම්පස් ඉන්නෙ. මම මේකෙ සීනියර් මෙබ්ම්බර් කෙනෙක්. ෆේක් එකකින් ආවෙ මේක කියන්න. සමාවෙයල්ල.. කෙල්ලට 21
1. මොකද්ද මන් මේකට කරන්න ඕන හොදම දේ?
2. ප්‍රෙග්නන්ට් වෙලාද කියල හරියටම දැනගන්නෙ කොහොමද?
3. අර POSTINOR 2 කියල එකක් ගැන අහල තියන්ව. ඒක ගත්තට අවුලක් නැද්ද?
4. නැත්තම් බයවෙන්න දෙයක් ඇත්තෙම නැද්ද?
අනේ උපදෙසක් දියන් මචන්ල.
කෙල්ලගෙ පලවෙනි සැරේ මේ..
1. මොකද්ද මන් මේකට කරන්න ඕන හොදම දේ?
2. ප්‍රෙග්නන්ට් වෙලාද කියල හරියටම දැනගන්නෙ කොහොමද?
3. අර POSTINOR 2 කියල එකක් ගැන අහල තියන්ව. ඒක ගත්තට අවුලක් නැද්ද?
4. නැත්තම් බයවෙන්න දෙයක් ඇත්තෙම නැද්ද?
අනේ උපදෙසක් දියන් මචන්ල.
කෙල්ලගෙ පලවෙනි සැරේ මේ..




