කොස් පොලොස් දෙල් ගහෙන් කඩල කෑවොත් මිසක් ඔක්කොටම බෙහෙත් ගහනවා
🤔 Russia විතරයි Bioengineered foods තහනම් කරල තියෙන්නේ. genetically modified (GM Crops) කෙලින්ම මිනිස්සුන්ගේ DNA පවා වෙනස් කරනවා
UK හරක්ට පඩ යන එක නවත්තන්න vaccine එකක් use කරනවා ලගදී ඉඳන්. Multi billion company මිනිස්සුන්ට මොනවා...