Air fryer ?

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,796
    45,846
    113

    මේක මරු..කුකුලම අැතුලට දාල roast කරන්න පුළුවන්..❤️

    PHILIPS HD9860/91


    pn6xwVF.png


     
    Last edited:

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,804
    1
    15,486
    113
    Black and decker එකක්,
    වැඩිපුරම මාලු තමයි හදදන්නෙ.. 🤭
    කම්මැලි කමට මරු බාන්ඩෙ බන්,


    හැබැයි, සිංහලු පුරුදු රස නම් එන්නෙ නැ ඕකෙන්..
    එකයි ගොඩක් ඩයල් ඔව්වා අරගෙන පාවිච්චි කරන්නෙ නැත්තෙ,
     
    • Haha
    Reactions: EnIgma001

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,566
    14,440
    113
    අබාන්ස් එකේ එකක් ගත්තා. දැන් අවුරුදු එක හමාරක් වගේ ඇති.

    ගෙදර ගෙනත් පාවිච්චි කරලා බැලුව. සෑහෙන්න වෙලා යනවා කෑම ෆ්‍රයි කරන්න.

    අල පෙති දැම්මත් පැය භාගයක් දැම්මත් හරි යන්නේ නැහැ. අමුයි.

    පස්සේ අබාන්ස් එකට ආයේ දුන්නම බලද්දී එකේ ෆෑන් එකේ අවුලක්‌.

    ඒක ආයේ මාසයක් විතර තියාගෙන හදලා දුන්නා. වෙන අලුත් එකක් දෙන්න ස්ටොක් නැහැ කිව්වා.

    ආයේ හදලා ගෙනත් බලද්දී ඒක පුපුරලත් තිබ්බා ඇන හයි කරන තැනක.

    දැන් නම් කෑම හදන්න පුළුවන්.

    කොහොම උනත් අබාන්ස් එකෙන් නං ගන්න එපා.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,804
    1
    15,486
    113
    එයාර් ෆ්‍රයි කැන්සර් බන්.
    එකෙ බන් හීට් වෙන කොයිල් එක ෆැන් එකයි තියෙන්නෙ,
    කැන්සර් එන්නෙ කොහොමද???
    (අවන් එකක්ම තමයි )
     
    • Like
    Reactions: EnIgma001

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,078
    16,852
    113
    එකෙ බන් හීට් වෙන කොයිල් එක ෆැන් එකයි තියෙන්නෙ,
    කැන්සර් එන්නෙ කොහොමද???
    (අවන් එකක්ම තමයි )

     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,517
    8,272
    113
    අවන් හෝ එයාෆ්‍රයි අදවයිස් බාර්බකියු සේරම කැන්සර් තමයි ඉතින්. පිච්චෙන තෙල් වල හැදෙන කෙමිකල්. කරි එකක් විදියට උයල කනව වගේ නැහැ බන් කිසි දෙයක්. ඔය සේරම ඉන්ස්ටන්ට් දේවල් එකයි
     
    • Like
    Reactions: Heshan Daminda

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,804
    1
    15,486
    113

    ඕක ටිකක් මිස්ලීඩින්ග්.
    Acrylamide එන්නෙ හයිටෙම්ප් වලින් උයද්දි, Air fryer කියලා නැ ඉතිං, හට්ටියෙ බැද්දත්, අවන් එකෙ දැම්මත්, හයි ටෙම්ප් එකෙදි එන්න පුලුවන්...

    Acrylamid එන්නෙ නැති වෙන්න උයන්න නම්
    බොයිල් / ස්ටීම් කරලා ගන්න වෙන්නෙ..
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,804
    1
    15,486
    113
    අවන් හෝ එයාෆ්‍රයි අදවයිස් බාර්බකියු සේරම කැන්සර් තමයි ඉතින්. පිච්චෙන තෙල් වල හැදෙන කෙමිකල්. කරි එකක් විදියට උයල කනව වගේ නැහැ බන් කිසි දෙයක්. ඔය සේරම ඉන්ස්ටන්ට් දේවල් එකයි
    වැරදියි, මිස් ලිඩින්
    ඔනෙම හයි ටෙම්ප් උයන කෑමකදි එන්න පුලුවන්...
     
    • Like
    Reactions: EnIgma001

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,820
    1,502
    113
    අබාන්ස් එකෙයි , සින්හගිරි එකෙයි දෙකේම 4L එකක් දෙනවා රු. 14000 කට .. බ්‍රෑන්ඩ් ABANS සහ SGL ...

    අබාන්ස් එක MANUAL සහ සිංහගිරි එක DIGITAL .....


    මොකක්ද recommend කරන්නේ
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,958
    6,322
    113
    අබාන්ස් එකෙයි , සින්හගිරි එකෙයි දෙකේම 4L එකක් දෙනවා රු. 14000 කට .. බ්‍රෑන්ඩ් ABANS සහ SGL ...

    අබාන්ස් එක MANUAL සහ සිංහගිරි එක DIGITAL .....


    මොකක්ද recommend කරන්නේ

    ඉන්දියන් ඒවා වෙන්න අැති..මලකඩ කනවා මාස ගාණෙන්..ගන්න ඵපා...මේක හොඳයි..

    https://share.google/LrMFiNDmjH2Z5Fbq1