1. J

    Machan mara awlaka watila inne

    තාත්ත‍ගේ නමට
  2. J

    Machan mara awlaka watila inne

    උබලගෙ රිප්ලයි වලට තෑන්ක්ස්. ඒත් උබල තේරුම් අරන් නෑ මගේ තත්වේ. මගේ අම්මට තේරුම් කරන්න පුලුවන්නම් මොනව කරන්න බැරිද. මම අද හෙටම බයික් එක දීල දානව ඒකේ සල්ලි අරූට දීල තව කල් ඉල්ලගන්න ට්‍රයි එකක් දෙනව. මේක අමාරුවෙන් බේරගන්න ගියොත් අනිවාර්යෙන්ම මට අරුන්ගෙන් කන්න වෙනව. එහෙම උනොත් අම්ම තනිවෙනව. කේස්...
  3. J

    Machan mara awlaka watila inne

    මචං මම ටවුමට ගිහින් එන්නම් බොසා එන්න කලින් පොරට කෑම එකක් ගෙනත් තියන්න ඕන.
  4. J

    Machan mara awlaka watila inne

    pulsar 135ls 2014 ban
  5. J

    Machan mara awlaka watila inne

    මොනව හරි අයිඩියා ටිකක් දීපන් මචං. මම අද හෙටම පාරට බහින්න ඉන්නේ. ඕන කට්ටක් කන්න ලෑස්ති පිට. මුලු මුදලම නැති උනත් බාගයක් හරි ගෙවල අරන්ගෙන් තව කල් ඉල්ලගන්න හරි බලන්න. :(
  6. J

    Machan mara awlaka watila inne

    අපෝ අරුන් එක්ක ඇන කොටා ගන්න බෑ බන්. මම ගෙදරත් නෑගොඩක් වෙලාවට. අම්ම විතරයි තනියම ඉන්නෙත්.
  7. J

    Machan mara awlaka watila inne

    මගේ අතින් ලක්ෂ 5ක් විතර වියදම් උනා බන් බයික් එක ගන්නයි තව එකඑක දේවල් වලට. බයික් එකට 2යි 39ක් ගියා ඒත් එ්ක විකුනන්න බැලුව ඉල්ලන්නේ එකයි 50න් අඩුව. :baffled:
  8. J

    Machan mara awlaka watila inne

    කාට කියන්නද බන්. මම වචනයක් කියනකොට අම්ම සීයක් කියනව. මට මොනා හරි කරන්නලු එක්කෝ ලොකු ජොබ්එකක් හොයාගන්නලු මේ හිගන ජොබ් එකෙන් අයින් වෙලා. එහෙම ලොකු ‍ජොබ් කරන්න මම ඉගෙනගෙනත් නෑ බන් වැඩිය. ‍ගහෙන් ගෙඩි එන්න වගේ එහෙම ජොබ් හොයන්න පුලුවන්ද අනික.
  9. J

    Machan mara awlaka watila inne

    නෑ බන් මිනිහෙක්ට. මුද්දල අලවපු කොලයක් තියෙන්නේ. අපෝ අම්මට තේරුම් කරනවට වැඩිය හොදයි කට පියන් ඉන්න එක. අම්මට දැන් මාව රුස්සන්නෑ වගේ බන්. :(
  10. J

    Machan mara awlaka watila inne

    ප්‍රැක්ටිකල් නැති එක බන් තියෙන්නේ. උගේ පුත්තු කොයිවෙලාවෙ බැලුවත් මාරාගන්නව එක එකා එක්ක. මමයි අම්මයි ඉන්නේ. මම උදේ හවස යන වෙලාවක මට කෙලියොත්. :baffled:
  11. J

    Machan mara awlaka watila inne

    උන් හෙන මැරෙයො බන්. පොරගෙ පුත්තුත් ඒ වගේමයි. ගෙදර මමයි අම්මයි ඉන්නේ. සමහර දවස්වලට ඇවිල්ල කෑගහල යනව. අපිට බැහැ බන් උන් එක්ක හැප්පෙන්න. උන් හෙන මැරෙයො බන්. පොරගෙ පුත්තුත් ඒ වගේමයි. ගෙදර මමයි අම්මයි ඉන්නේ. සමහර දවස්වලට ඇවිල්ල කෑගහල යනව. අපිට බැහැ බන් උන් එක්ක හැප්පෙන්න. රුපියල් 500ක් Profit...
  12. J

    Machan mara awlaka watila inne

    මචං විකුනන්න මොනා හරි කියපන් ටිකක් ලොකු ෆොටිට් තියෙන. කට්ට අවුලක් නෑ බන් මම උදේ ඉදන් රෑ උනත් ඇවිදල විකුනන්නම්. කිසිම අයිඩියා එකකතු එන්නෑනේ බන් බලපන්.
  13. J

    Machan mara awlaka watila inne

    ඔය සීන් එකට තමයි බන් ගෙදරින් කේස් වෙලා තියෙන්නේ. අම්ම කියන්නේ මේ ගෙදර දාල නම් කොහෙවත් යන්නෑලු. මට මොනා හරි කරන්නලු. මම ඉලන්දාරියෙක්නම් මොනාහරි කරල මේක විසදනවලු. දැන් ගෙදරත් අපායක් වගේ බන්. මට එපා වෙලා තියනේනේ. :baffled:
  14. J

    Machan mara awlaka watila inne

    එල මචං ඕක අනිවා දාල බලනව. කරුමෙට හරි හරිගියොත්
  15. J

    Machan mara awlaka watila inne

    කුඩු හරි කමක් නෑ බන් දැන් මට එපා වෙලා ඉන්නේ මේකෙන් ගොඩ එන්න ඕන කොහොම හරි. නෑ බන් දැන් අපි ඉන්න එක විතරයි තියෙන්‍ේන්. ඒක තමයි බන් බය. කොහේ යන්නද පාරට බහින්න උනොත්. :growl:
  16. J

    Machan mara awlaka watila inne

    තෑන්ක්ස් බන් ‍
  17. J

    Machan mara awlaka watila inne

    ඇපකාරයො නෑ බන්. ඉඩම තියල තියෙන්නේ තාත්ත දන්න මිනිහෙක්ට. පොර ඉස්සර හොදයි දැන් යකා වගේ බන්.
  18. J

    Machan mara awlaka watila inne

    අලුත් එකකින් ආවේ මාව එක්ස්පෝස් වෙන නිසා. මචං මේකයි කේස් එක මගේ තාත්ත සම්බන්ද දෙයකින් අපි ලොකු අමාරුවක වැටිල ඉන්නේ ලක්ෂ 10ක නයක් ඒ උනාට දැන් ගෙවන්න වෙලා 1763000ක් විතර. මම සිද්දිය කියන්න කැමති නෑ අපේ තාත්ත සම්බන්ද නිසා. ඒයා දැන් ජීවතුන් අතරත් නෑ. මම දැන් කරන්නේ පොඩි ජොබක් දවසට 800ක් වත් නෑ...

    No contents