රටක් විදිහට ගොඩ එන්න විකල්පයක් හොයනවා නම් හොඳම ක්රමය තමයි නිදහස් වෙළඳපොළ ආර්ථිකයක් ක්රියාත්මක වෙන මානව නිදහස අගයන සමාජයක් වෙනුවෙන් වැඩ කිරීම. ඒක කිසි සේත්ම පවතින සජබ, එජාප, පොහොට්ටු විකල්පය නෙවෙයි. අනික් කාරණාව දූෂණයට එරෙහිවීමට පොදුවේ එකඟ වෙන්න පුලුවන් උනත් දේශපාලන මතවාදයක් විදිහට සමාජවාදය...