රටක් විදිහට ගොඩ එන්න විකල්පයක් හොයනවා නම් හොඳම ක්‍රමය තමයි නිදහස් වෙළඳපොළ ආර්ථිකයක් ක්‍රියාත්මක වෙන මානව නිදහස අගයන සමාජයක් වෙනුවෙන් වැඩ කිරීම. ඒක කිසි සේත්ම පවතින සජබ, එජාප, පොහොට්ටු විකල්පය නෙවෙයි. අනික් කාරණාව දූෂණයට එරෙහිවීමට පොදුවේ එකඟ වෙන්න පුලුවන් උනත් දේශපාලන මතවාදයක් විදිහට සමාජවාදය විශ්වාස කරන ජවිපේ තුලත් අපි බලාපොරොත්තු වෙන ඒ මානව නිදහස, නිදහස් වෙළඳපොල ආර්ථිකයක් බලාපොරොත්තු වෙන්න බෑ. ජවිපේ පෝෂණය වෙන
මහාපරිමාණ රාජ්‍ය ව්‍යාපාර නඩත්තු කරගෙන ලක්ෂ ගණන් රාජ්‍ය සේවකයො උසුලගෙන තවදුරටත් මේ රටට ඉස්සරහට යන්න බෑ. ඔය ලාබ ලබනවා කියන රක්ෂණ සංස්ථාව වැනි ආයතන පවා අවුරුද්දට බිලියන 6.5 ක් ලාබ ගන්නෙ බිලියන 325ක වත්කමකින්. ඊට සාපේක්ෂව සොෆ්ට්ලොජික් ලයිෆ් වගේ එකක් බිලියන 37 විතර වත්කමකින් බිලියන 2 ක් විතර හොයනවා. එතන දකින්න තියෙන්නෙ පැහැදිලිවම රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශයේ කාර්යක්ෂමතා වෙනස!
රටේ ආර්ථිකයට රාජ්‍ය මැදිහත්වීම අවම වූ
පුද්ගලික අංශයට තරඟකාරී වෙළඳපොලක් හිමිවූ
මානව නිදහස අගයන රටක් වෙනුවෙන්
ප්‍රතිරූප පසෙකලා ප්‍රතිපත්ති සමඟ
එකතු වෙමු!