1. Mr.Tom

    එන්ජිම රත්වෙනවද? එහෙනම් මේ කෑල්ල ගලවමුද?

    1) නැත්තන් thermostat valve එකක් අරං දාගන්න. කලින් කෙනා අයින් කරලා ඇති. 2) හෝස් එකක්වත් ලීක් නැත්තං රේඩියේටර් කැප් එක අලුතින් දාන්න.
  2. Mr.Tom

    කර ඇදෙන්නැති ටී ශර්ට් ඕනෙද...

    මෙහෙම ඇඩ් දාලා බෑ මල්බෙරියො. ටීෂර්ට් වල ෆොටෝස් ටිකක් එහෙම දාපං.
  3. Mr.Tom

    අලුත්ම හයිඑස් වෑන් එක

    මාත්. යන්තම් වාහන ගැන තේරෙන වයසේ ඉදලා හයිඑස් තමයි ආසම. :love: කාර් වලට, suv වලට ආස උනේ පස්සෙ කාලෙකදි.
  4. Mr.Tom

    laptop parts

    බම්ප් මචෝ. ජය වේවා!
  5. Mr.Tom

    Nerve Filling / ස්නායු පිරවිම

    මම නිර්දේශ කරන එකම දන්ත වෛද්‍යවරයා අපේ කිඹුලා අයියා. පොඩ්ඩක් පීඑම් එකක් දාලා අහපං. http://www.elakiri.com/forum/member.php?u=329688 විස්තර කියනව නම් බොහෝම කරුණාවන්ත, කලබල නැති, තමන්ගේ වෘතිය ඉතාම උනන්දුවෙන් සහ ආසාවෙන් කරන කෙනෙක්. ඒ වගේම අති නවීන අඩුම කුඩුම තියනවා. :love: මේ වගේ මනුස්සයෙක් නම්...
  6. Mr.Tom

    පොඩි අදහසක් උවනමයි... එන්නකෝ මේ පැත්තට

    වීකෙන්ඩ් එකේ ත්‍රීවිල් හයර් දුවලනම් 16,850 වාරිකය ගෙවන්න අමාරු වෙයි. මොකද ත්‍රීවිල් හයර් එකක, සම්පූර්ණ ගාන ලාභය නෙවෙයි පුතේ. පැට්‍රල් වියදම, නඩත්තු වියදම එකතු වෙනවා. ඒ විතරක් නෙවෙයි ලීස් කරලා ගනිද්දි ෆුල් ඉන්ෂුවරන්ස් දාන්න මුලින්ම ගානක් යනවා. ඒ වගේම ඩොකියුමන්ට් චාජස් වලටත් යම් මුදලක් මුලින්...
  7. Mr.Tom

    Axio 2007 or 2016 Vitz...??

    ඔය තීරණය මම ගන්න ඕනෙ නම් මම අනිවාර්යෙන් ගන්නේ Axio 2007 එක Axio තෝර ගන්න හේතු 1) සෙඩෑන් වීම නිසා එන පෙනුම 2) ඉඩකඩ 4) ෆෝ සිලින්ඩර් එන්ජින් එක ත්‍රී සිලින්ඩර් එන්ජින් එකට වඩා හැම අතින්ම හොද වීම 5) ඉන්ටීරියර් කොලිටි එක ඔන්න ඔය හේතු නිසා මම නම් ඇවිදලා ඇවිදලා හරි හොද Axio එකක් හොයා ගන්නවා. නමුත්...
  8. Mr.Tom

    අලුත්ම හයිඑස් වෑන් එක

    ලංකාවෙදි ඕකට විකල්පයක් නෑ. අනිත් එක ලස්සන පේන්න ගන්නේ ‍ඕක නැව වගේ පාරේ යනවා දැක්කම. ඕක කොහොමත් මාකට් වාහනයක් වෙනවා. :love:
  9. Mr.Tom

    අලුත්ම හයිඑස් වෑන් එක

    ඔහොම තමයි දැකපු ගමන් හිතෙන්නේ මල්ලි. :D ඉස්සර kdh එක ආපු කාලේ ඒක කැතයි ඩොල්ෆින් එක ලස්සනයි. ඒත් ටික කාලෙකින් ඩොල්ෆින් එක පරණයි වගේ වෙලා කැතට පේන්න අරං kdh එක ලස්සන උනා. ඒ වගේ මේකත් නැව වගේ පාරේ යනවා දැකලා පුරුදු උනාම මේක ලස්සනට පෙනෙයි. :D ඕකත් මේ වගේ එකපාරම දැකපු ගමන්ම ලස්සන කෙල්ලෝ ටිකයි...
  10. Mr.Tom

    පීඑම් බලපං මචෝ

    පීඑම් බලපං මචෝ
  11. Mr.Tom

    අලුත්ම හයිඑස් වෑන් එක

    අලුත්ම හයිඑස් වෑන් එක අලුත් ටොයෝටා හයිඑස් වෑන් එක :D මේකේ පෙනුම නම් ටිකක් විතර මට කැතයි. නමුත් අනතුරකදි රියදුරු සහ වාහනයේ ඉස්සරහා බෆර් එක අතර ඉඩ තියන නිසා කාර් එකක වගේ රියදුරු ආරක්ෂා වෙනවා. වෑන් එක පට්ට සයිස් Length 5,265 mm [+570 mm](Standard Roof)/5,915 mm [+535 mm] (Long / High...
  12. Mr.Tom

    mase padiya keeyada

    පොඩ්ඩා මල්ලි. තමන්ට ලැබෙන හෝ ලැබිච්ච දෙයක් එක්ක, ඊට වැඩිය දෙයක් ලැබුනු කෙනෙක් දාලා සසද ගන්න එපා. එහෙම උනාම හිතේ ඉතුරු වෙන්නේ කළකිරිම විතරයි. මොකද "අරූට මෙච්චර තියනවා. මට තියන්නේ මෙච්චරයි" කියලා හිතනවා. එහෙම හිතලා නිකං මොකටද බංහිතට වේදනාවක් දෙන්නේ. ඕක පඩියට විතරක් නෙවෙයි ජීවිතේ ලැබෙන හැම දේටම...
  13. Mr.Tom

    පැට්‍රල් 95 ද 92

    ඒ කියලා තියන්නේ 95 ගැහුවත් කමක් නෑ කියලා. නමුත් 95 ගහන්න ඔනෙ කියලා නෙවෙයි. 92 හොදටම ප්‍රමාණවත්. නිෂ්පාදකයා නිර්දේශ කරන්නේ regular gasoline නේ.
  14. Mr.Tom

    පැට්‍රල් 95 ද 92

    නිෂ්පාදකයා කියන දේ කරන්න ඇයි බං බය වෙන්නේ. පොඩ්ඩක් යූසර් මැනුවල් බලපංකෝ. ඒකේ ඇති regular gasoline කියලා ඒත් බය නම් ලීටරේට වැඩිපුර රුපියල් 23 ගානේ ගෙවපං :P

    No contents