MCITP කරපු අය එන්න ! HELP NEEDED !!!
මචන්ලා, MCITP කරන්න හොද තැනක් කියනවද ?
COURSE FEE / EXAM FEE එහෙම කොහොමද ?
Course එක කොච්චර කල් තියෙනවද ?
System Side එකේ Jobs හුගක් එව්වට MCITP ඉල්ලනවනෙ. ඉතින් Practical එළටම කියල දෙන තැනක් වෙන්න ඕනෙ !
:confused: