කිරිබත්ගොඩ අවට LAPTOP හදන තැනක් දන්නවද ??? HELP !!!

snake47

Active member
  • Oct 14, 2010
    454
    53
    28
    කිරිබත්ගොඩ අවට LAPTOP හදන තැනක් දන්නවද ??? HELP !!!

    කිරිබත්ගොඩ, මාලඹේ, බියගම අවට LAPTOP හදන තැනක් දන්නවද ? හොද තැනක් ????? :confused: :confused: :confused:
     
    Last edited:

    snake47

    Active member
  • Oct 14, 2010
    454
    53
    28
    kiribathgodama target karan balanna epa.hoda than adui ehma.mn hithnne uba colombo side ne.itn e paththatama dala blpn.

    heta parawal wahala hinda colombo yanna ba bn ekai e paththe baluwe..Biyagama, Malabe paththe unath kamak na..
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මොකක්ද මචෝ කෙරෙන්න ඕනා.....?? :rolleyes:

    https://www.facebook.com/TechSmartLanka

    උඹ කොහෙද ඉන්නේ.....?? හෙට දවල් වෙලා කිරිබත්ගොඩ නම් එවෙනවා මම.... ඉන්නේ නම් බියගම.... ශොප් එක මාළඹේ..... :cool:

    :lol::lol::lol: Lap Thred koheda muu ethana Hoya hoya yanawada manda.. :lol::lol:
     

    snake47

    Active member
  • Oct 14, 2010
    454
    53
    28
    මොකක්ද මචෝ කෙරෙන්න ඕනා.....?? :rolleyes:

    https://www.facebook.com/TechSmartLanka

    උඹ කොහෙද ඉන්නේ.....?? හෙට දවල් වෙලා කිරිබත්ගොඩ නම් එවෙනවා මම.... ඉන්නේ නම් බියගම.... ශොප් එක මාළඹේ..... :cool:

    machan lap ekak repair karaganna one.. mama Biyagama inne.. kohetada enna one ?