මචං මේකයි කතන්දරේ
Module දෙකක් තියෙනවා එකක GUI class 1 තියෙනවා
අනිත් module එකේ තියෙන variable එක update වුනොත් GUI ක්ලාස් එකෙ තියෙන list box එකට add වෙන්න ඕන
දන්න කෙනෙක් sup එකක් දෙන්න
GUI.py
from tkinter import *
import time
# def main():
# root = Tk()
# window1 = Window(root)
#...