ශා මේ වෙනකල් ඔය සිද්දිය දැනන් හිටියෙ නෑනේ. මේක හොයා ගන්න Hyaenidae ඇතුළු කට්ටියගෙම උත්සහාය අගය කරනවා.
මාත් මේ පරීක්ෂණයට දායක වෙන්නම්
මෙහෙමයි මගේ වාහනයට ගහන්නේ ඔක්ටේන් 92. මේ පාර emission රිපෝට් එකේ HC එක IDEL 93 යි. දැන් මම පැට්රල් ගහන්න ඉන්නේ. ටැංකියේ තව ලීටර් 9 ක් ඇති ඕනෙ නම්. මම මේ...