මචන්ලා. එලකිරි ආවත් ලොගින් උනේ නෑ. මගේ experience එක කියන්නම්.
මුලින්ම දෙයියනේ කියල Airport එකෙන් එලියට යද්දිම travel card එකට අහු උනා :lol:. $48 ගානේ card තුනක් ගත්තා unlimited travel 3 days කි්ව්ව නිස. හැබැයි රැ 11.59 first use කලොත් එක, 1 දවසක් හැටියට ගන්නව. තව santosa යන train එකට use...