කොච්චර පෝල් දැම්මත් වැඩක් නැ. කෙලව ගන්න එකා කොහොමත් කෙලව ගන්නවා. හැම වෙලවෙම මොලෙන් තීරන ගන්න. කෙල්ල ගැලපෙන්නේ නැ කියල නිකමට හරි හිතෙනව නම් දෙපාරක් හිතන්න එපා. උබට , උබේ පව්ලට , අම්මට තාත්තට ගරු කරනවද කියල හොදට බලපන්. ඔවා ඔක්කොම ගැන අදහසක් ගන්න පුලුවන් උබ කෙල්ලව මාස 6 ක් ආශ්‍රය කලා නම්. කෙල්ල...