Cash Machine සහ Card Swipe Machine

sunil ayya

Active member
  • Jun 18, 2017
    418
    158
    43
    අලුතෙන් පටන් ගන්න retail shop එකකට Card payments ගන්න පුලුවන් විදිහක් තියෙනවද අර Card Swipe Machine එක නැතිව?

    සහ ලාබෙට ගන්න පුලුවන් cash machine මොනාද තියෙන්නේ?
     
    Last edited: