1. B

    SL මන්ත්‍රිතුමා NY බඩු/කොල්ලො ගෙහුවෙ කගෙ සල්ල&

    බඩු ගහලා උන් ටික හැදිලාද?
  2. B

    රට මුදාගත් නායකයා ජනපතිතුමායි

    ඔව් උබලා ගෙ මහාරජා ගෙ ප්‍රජාතන්තවාද‍ය උපරිම‍යි නෙ, දනුක එක නිසා වෙන්න ඇති රටෙ ඉන්නෙ නැත්තෙ,
  3. B

    SL මන්ත්‍රිතුමා NY බඩු/කොල්ලො ගෙහුවෙ කගෙ සල්ල&

    බඩු ගහන එක කොච්චර හොද දෙ‍යක්ද, අනික මහජන බදු මුදලින් රට සවාරි ගහන වෙලාවෙ ඔවා කරන එක තවත් හොද‍යිනෙ, ඔවා නොකර ඉන්නෙ ලැජ්ජාවක් නැති උන් තමා බන්. :lol:
  4. B

    SL මන්ත්‍රිතුමා NY බඩු/කොල්ලො ගෙහුවෙ කගෙ සල්ල&

    ආණ්ඩුවෙ උන් හොරකං කරත් කම්ක් නැහැ මිනිමැරුවත් කමක් නැහැ,බඩු ගැහුවත් කමක් නැහැ.
  5. B

    jvp eka sarath fonsekage manthi kamath gani

    අනෙ බොල උබටත් හිතන දෙවල් , හිරෙ දාපු එක ගැන කතා කරපන්කො.
  6. B

    SF wants fan, exercise machine

    උබෙ ඔ‍ය නොන්ඩි උත්තරෙ දෙනකම් තමා මාත් බලන් ඉන්නෙ :D
  7. B

    SF wants fan, exercise machine

    හරි කාටත් උබෙ දැනුම බලාගන්නත් එක්ක තෝ කි‍යපන් කො එවා කාගෙ සල්ලි වලින්ද කි‍යලා ?? :D
  8. B

    සංඝයා-වහන්සේට ආදරයෙන්

    :angry::angry: උබලා අම්මලා තාත්තලාට බනින එක නවත්තපල්ලා.
  9. B

    SF wants fan, exercise machine

    ‍ යුද්ධෙ නිසා මහින්ද‍යාට නැති උනදෙ‍යත් ති‍යෙනවා ද? එකා අද සල්ලි කාබසිනි‍යා කරනවා තමන්ගෙ පවුල ගොඩ නගනවා, කමක් නැහැ උගෙ සල්ලි වලින් කලා නම්, උ කරන්නෙ රටෙ මුදල් වලට කෙලින එක,
  10. B

    සංඝයා-වහන්සේට ආදරයෙන්

    මහින්ද‍යා එච්චර හු‍යන්නෙක්ද? :lol::lol:
  11. B

    help :)

    ලින්ක් පරික්ෂාකර බලන්න. http://answers.yahoo.com/question/index?qid=20071125042758AA5g72a http://www.dll-files.com/dllindex/dll-files.shtml?d3dx9_31 http://www.ehow.com/how_5166459_install-ddxdll.html

    No contents