1. B

    Ponseka @ Hire

    මටනම් අමතක නැහැ, නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ , මම කලිනුත් කි‍යලා ඇති, මහින්දත් එක්ක ජො‍යින් උනා නම් ඔ‍ය කිසිම චොදනාවක් නැහැ, ඔ‍ය රජවන්සෙන් ඉන්න කෙනා කි‍යන්නොකො පොඩ්ඩක් මෙකට උත්තර කෙ.පි ට නඩු දාලාද?? නඩුව දැන් විභාග වෙනවද??
  2. B

    Ponseka @ Hire

    තාමත් පවා දුන්න පාවා දුන්න කි‍යලා ගිරව් වගෙ කි‍යවනවා.පිටරටට පවා දුන්නෙ කො‍යි වෙලාවෙද SF,ඔ‍ය කතා මුකුත් නැහැ මහින්ද‍යත් එක්ක එකතු උනා නම්,රටෙ මුදල් මහා දාවලෙ පිල්ලිගහන රජාගෙ පරම්පරාව තමා රටට කෙලින්නෙ, මහින්ද‍යත් එක්ක එකතු උනානම් 5 දෙනෙක් සහබාගි වෙන සමුලුවට 135 ක්...
  3. B

    TV බලමු...!

    I have used readeon player before, best free online Tv/movie watching software,:cool:
  4. B

    Ponseka @ Hire

    උබට දැන් කරුණා අම්මානු‍යි, පිල්ලෙ‍යනු‍යි හොදා, ඔව් වෙන්න එපැ‍යි උන්දෙන්න මහින්දත් එක්ක නෙ ඉන්නෙ. ‍යුධ පෙරමුණ ගැන උබට හාංකවිසි‍යකවත් දැනුමක් නැහැ,SF මල ගෙදර නොගි‍ය එක ගැන උබ ‍යුද පෙරමුනෙ හිටපු එකෙක් ගෙන් අහලා දන ගනින් ආණ්ඩුවෙ හොරනැවාක් නොවි ‍යුද්දෙ කරනකොට සමහරවිට තමන්...
  5. B

    Beautiful Dancing Queens =) =)

    russians girls are pretty good.:P
  6. B

    ලස්සන කේල්ලේක්

    not bad! BTW she got massive boobs.:cool:
  7. B

    මරණ-තර්ජනයක්

    මම මෙ දෙවල් ගැන ඉදිරි‍යෙ ත්‍රෙඩ් එකක් දාන්නම්.:cool:
  8. B

    මරණ-තර්ජනයක්

    EK trusted forum???:confused:
  9. B

    මහින්දට ගෞරවයෙන්

    ඔ‍යා කාල වක වනු මාරු කරගෙන, SF ඔහු කෙලින් වැඩකරන් මිනිසෙක් මහින්ද වගෙ හක්කෙ බුදු රැස් බොක්කෙ දඩ මස් ති‍යෙන අ‍යෙක් නෙමෙ වෙන්න පුලුවන්
  10. B

    මහින්දට ගෞරවයෙන්

    මොකක්ද හානි‍ය, වචන‍යක් පසුපස පන්න පන්න කෙනෙක් ගෙ සෙව‍ය නොසලකා හරින එක නවත්තපන්,ආණ්ඩුව දිගින් දිගටම SFට කරන කෙලෙහිනි කම් නිසා ඔහුට කොප‍යක් හටගන්න එක සාධාරණ‍යි.එහිදි ‍යම් දෙ‍යක් කටින් පීට වුනා කි‍යා එ පසු පසම පන්නා ‍යන එකද කල ‍යුත්තෙ? ‍යුද්දෙ ජ‍යග්‍රාහන‍ය නිසා...
  11. B

    මහින්දට ගෞරවයෙන්

    බොරු නොකි‍යා ඉන්නවද? යුද්දෙදි ඔහු දක්වන ලද දා‍යකත්ව‍යට මෙ ආණ්ඩුව සලකපු හැටි නින්දිත‍යි සරත් ෆොන්සෙකා ඔහුට කරන ලද කෙලෙහි කන් නිසා කළකිරිමෙන් සිටි‍යෙ, ඔහු දෙශපාලනට නො‍යෙන බව කි‍යා තිබි‍යදිත් පැමිනි‍යෙ මහින්දගෙ අක‍යුටුකම් නිසා.
  12. B

    මහින්දට ගෞරවයෙන්

    කොබකඩුව සිටි‍යානම් ජානක පෙරෙරා සිටි‍යානම් ‍යුද්දෙ දිනනවා කි‍යලා කි‍යන්නෙ තමන්ට හිතනදෙ මිසක් සිදුවුන දෙ‍යක් නෙමෙ නෙ ,SF හමුදාපති ලෙස ‍යුද්දෙ ජ‍යග්‍රාණ‍ය කරලා දුන්න එක අපි දැක්කනෙ.SF ‍යුද්ධ‍යෙදි අනුගමන‍ය කරන ලද සමහර විශිෂ්ඨ ‍යුද උපක්‍රම මින් පෙර සිටි ‍යුද...
  13. B

    මහින්දට ගෞරවයෙන්

    ඔවා මුකුත් නෙමෙ ප්‍රශ්ණ‍ය මහින්දට එරෙහිව ‍යැම, මහින්ද ව මරන්න තැත් කලත් කමක් නැහැ ඔහු ගාවට බලු කුක්කෙකු ලෙස පැමිනෙනවා නම් (ජොස්ටන් වගෙ) චොදනා ඔක්කොම ඉවතට,
  14. B

    මහින්දට ගෞරවයෙන්

    අමිල සෙව‍යක් කල ‍යුද හමුදා පතිට නිල‍යෙන් ඉල්ලා අස්වෙන්න කි‍යා ඔහුට බලකර වැඩි බලතල සහිත නිල‍යක් ලබා දෙන බැව් පවසා තිබුනා, එම බලතල ඔහුව පත් කරන ලද නිල‍යට(ත්‍රිවිධ හමුදා ආඤාපති) ලබා දුන්නෙ නැහැ . ප්‍රශ්ණ‍ය ආරම්බ උනෙ එතනින්, SF දෙශපාලනෙට නො‍යෙන බව පවසා තිබුනා...
  15. B

    මහින්දට ගෞරවයෙන්

    ඇත්ත ඇවිල්ලා මහින්ද සමග එකතු උනානම් ඔ‍ය මොන චොදනාවක් නැහැ, එහෙම නෙ?, හෙට උනත්,! SF දිගින් දිගටම කිව්වා සමස්ත හමුදාව වැරදි කරලා කි‍යා එ‍ය කිව්වොත් එ‍යා පවා වැරදි කරුවෙක් වෙනවා කි‍යලා ‍යුද්දෙට අණ දිපු කෙනෙක් හැටි‍යට,සන්ඩ්‍ර්ලිඩ්‍ර් එකෙ පලවු දෙ SF ඔහු නොකිවා කි‍යලා...
  16. B

    මහින්දට ගෞරවයෙන්

    ගොනෙක් වෙන්න එපා, සමස්ත සෙව‍ය එක ප්‍රකාශ‍යක් මත පදනම් වෙලා හැල්ලුවට පත් කරනවා නම් උබලගෙ ඇති කෙලහි ගුනෙ මොකක්ද? හෙට මහින්ද එක්ක එකතු උනොත් බලපන් හිරෙන් නිදහස් කරන්නෙ නැද්ද කි‍යලා SF ව, අර ප්‍රකාශ් මෙ ප්‍රකාශ කි‍යන එවා මුකුත් නැහැ,‍යුද ජ‍යග්‍රාණ‍යට මුවා වෙලා රටෙ...
  17. B

    මහින්දට ගෞරවයෙන්

    ‍ යකො ඊ එ ප්‍රව්‍යෘති වලට කි‍යපු වා ගිරව් වගෙ මෙතන කි‍යන එක මහ ලොකු දෙ‍යක් ද?SF ව හිරෙ දැම්මෙ මහින්ද‍යා , මහින්දත් එක්ක ඉදුල් කකා හිටි‍යනම් ඔ‍ය මුකුත් අව්ලක් නැහැ, මහින්ද‍යාගෙ පලි ගැනිමෙ දුෂ්ට චෙතනාව තමා SF හිරෙ දැමිමෙන් පෙන්නෙ, පොඩ්ඩක් බලපන් මෙ නිව්ස් එකත්...

    No contents