නීතිවිරෝධී ඇතුළුවීම්
මේ සම්බන්ධයෙන් Medialk සමග අදහස් දැක්වූ වසංගත රෝග විද්‍යා අංශ ප්‍රධානී, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර යුද හමුදාපතිවරයා පවසන කරුණ තහවුරු කළේය. බෝවන රෝගයක් නිසා ලෝක මට්ටමින් වෛරසය ව්‍යාප්තිය පාලනය වන තුරු ලංකාවට නිදහසේ සිටීමට හැකියාවක් නොලැබෙන බව පවසන වෛද්‍යවරයා, වැඩිදුරටත්...