TO
ඔන්න යාළුවනේ මම අළුත් වැඩක් පටන් ගත්තා...
අළුත් කිව්වට ටිකක් පරණ ඇති...
සමහරක් විට ඊටත් පරණ ඇති...
හා හා දැන් කතා ඇති වැඩේ පටන් ගමුකෝ...
මම මේක කරන්නෙ ටිකක් අළුත් විදියකට...
අළුතෙන් එන සිංදු වල Lyrics මම දානවා ලස්සනට Design කරලා...
ඔයාලා කැමති ඒවත් මගෙන් Request කරන්න පුළුවන්,
මම ඉඩ තියන...