E bay help 1k onee.....

djsandun

Member
Jul 30, 2007
253
12
0
Galle
Machanla mama e bay eken ganna honda watch 1k baluwa $4.68k wenawa.
Mekata gewanna one pay pal ekenne, man gawa ein account 1k na...
Mata meka aran denna puluwan pinwathek innawada...?? man oyage bank account ekata $5k danawa mulinma....
Please help me....!!!


$(KGrHqJHJBQE9qwy6zG3BPcVvd64eQ~~60_12.JPG


$(KGrHqRHJBoE9qTR)2y6BPcVvbCwrQ~~60_12.JPG
 
Last edited:

Dinosaur767

Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    ගෙනල්ල දෙන්න පුලුවන් ඒත් ගාල්ලට එවන එක ත්මයි අවුල මම කොළඹ :oo:
    උබ paypal එකක් හදාගෙන ගනින් :)
     

    djsandun

    Member
    Jul 30, 2007
    253
    12
    0
    Galle
    ගෙනල්ල දෙන්න පුලුවන් ඒත් ගාල්ලට එවන එක ත්මයි අවුල මම කොළඹ :oo:
    උබ paypal එකක් හදාගෙන ගනින් :)

    sampath credit card 1k link karanna puluwanda ban...
     

    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    thanks machan....

    payment eka karapu dawase indan item eka gedarata enna dawas keeyak yanawada ban.....
    එහෙම හරියටම කියන්න බෑ සාමන්යෙන් දවස් 14-20 වගේ යනවා :yes:
    සමහර ඒව දවස් 30ත් පනිනවා 45days වෙනකන් ආවෙ නැති නම් අපිට ආයෙ සල්ලි ගන්න පුලුවන් :yes:
     
    Last edited:

    djsandun

    Member
    Jul 30, 2007
    253
    12
    0
    Galle
    එහෙම හරියටම කියන්න බෑ සාමන්යෙන් දවස් 14-20 වගේ යනවා :yes:
    සමහර ඒව දවස් 30ත් පනිනවා 45days පැන්නොත් අපිට ආයෙ සල්ලි ගන්න පුලුවන් :yes:

    machan umbata puluwan nam mata araka aran diyan... item eka awama mata eka register post ewapan... man post charge ekath dennam....
     

    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්


    machan umbata puluwan nam mata araka aran diyan... item eka awama mata eka register post ewapan... man post charge ekath dennam....
    කරල දෙන්නම් හැබයි සල්ලි මුලින් දෙන්න ඕනෙ :yes:... මම අරගෙන bill එක උබට email කරන්නම් මගෙ A/C එක උබට inbox කරන්නම් :)
     

    djsandun

    Member
    Jul 30, 2007
    253
    12
    0
    Galle
    කරල දෙන්නම් හැබයි සල්ලි මුලින් දෙන්න ඕනෙ :yes:... මම අරගෙන bill එක උබට email කරන්නම් මගෙ A/C එක උබට inbox කරන්නම් :)

    aniwa wiyadam wena okkoma man mulinma umbage bank account ekata ewannam.... mata umbage bank account details tika pm karapanko...
     

    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    Pay karana ekna billing address eka ebay eken maru karana eta pase pay karama eka ship wene billing address ekata. Dinosaur767 ethkota pay karana kalin account details wala billing address eka djsandun ge details dana witharai onna ethkota wade hari. aye registered post walin yawana onnae kelin ma djsandun ge gedaratama ei eka.