අලුත් එකකින් ආවේ මාව එක්ස්පෝස් වෙන නිසා.
මචං මේකයි කේස් එක මගේ තාත්ත සම්බන්ද දෙයකින් අපි ලොකු අමාරුවක වැටිල ඉන්නේ ලක්ෂ 10ක නයක් ඒ උනාට දැන් ගෙවන්න වෙලා 1763000ක් විතර. මම සිද්දිය කියන්න කැමති නෑ අපේ තාත්ත සම්බන්ද නිසා. ඒයා දැන් ජීවතුන් අතරත් නෑ.
මම දැන් කරන්නේ පොඩි ජොබක් දවසට 800ක් වත් නෑ...