ඔක්කොම තියනව හරියට time line ටික ...එක හොයාගන්න එක පට්ට අමාරුයි ...පුලුවන්නම් හොයපන් උබම ...පට්ට interesting...time travel කියන සංකල්පේ හරි කියල පුර්ව නිගමනයෙන් බලපන් ...ඊට පස්සේ time line ටික හොයාගනින් ...අන්තිමට උබ හරිද බලන්න අර explanation chart එක බලපන් ...ෆිල්ම් එකේ එක තැනක් click...