Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    8,797
    13,831
    113
    5zWB6Ka.jpg
    [/IMG]


    උබල මේක බලල තියෙනවද?ගොඩක් උන් හොදයි කියල තිබ්බා.end එක නිකන් හින්දි ෆිල්ම් එකක් වගේනේ.මමනම් මේක හොද ෆිල්ම් එකක් කියල කාටවත් recommend කරන්නැ.කට්ටියගේ අදහස් කියමු බලන්න.ෆිල්ම් එක ඉවර වෙන්න ඕන තැනින් ඉවර නොවී ගොඩක් එහාට ගිය වගේ
     

    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    hodai.tikak amuthu story ekak.time travelling,thriller,mystery wage.boring ne.chill eke balanna puluwan.danzel washington ge film ekak wath boring ne.equalizer wage ewa
     

    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    කලින් thread එකක joker ෆිල්ම් එකට අදාලව දාපු කොමන්ට් එකක් ආපහු දාන්නම් ඕනි ටික විතරක් බලපන්




    සිනමා නිර්මාණයක් ගත්තම ප්‍රධාන වශයෙන් කතාවක් අවසන් වෙන ක්‍රම දෙකක් තියනවා ...එකක් තමයි ඒ කතාව බලන එකාට හොදට තේරෙනව ...මුල මද අග පැහැදිලියි ....අනිත් එක තමයි මෙලෝ අලයක් තේරෙන්නේ නැහැ එක පාරක් බැලුවට ...දෙතුන් පාරක් බලන්න ඕනි එතකොට තමයි මුල මද අග ගැලපෙන්නේ ...ඔය අන්ත දෙකට අතරමැදි ඒවත් තියනව ...

    ටිකක් පරණ film එකක් තියනව deja VU කියල ...සින්හල අපිටත් ඉතිහාසගත වෙනව මොකද පළමු සිංහල උපසිරැසිය හැදුන movie එක ...දැන් මේ කතාව කෙනෙක් බලනව කියමුකෝ ...කිසිම ප්‍රශ්නයක් නැහැ ...මුල මැද අග ඉතා පැහැදිලියි ...ඔය film එක hall එකෙන් බලල එලියට එන එකා ගෙවපු ticket එකටත් නය නැහැ ...හැමදේම පැහැදිලියි ...හැබැයි ඔතන ලස්සන දෙයක් තියනව ඒ තමයි මම බලපු film වලින් අති සංකීර්ණ ම movie එක තමයි deja vu ...මට මේ සිදුවීම තේරුම් ගන්න සති ගානක් ගියා ...ඒතරමට සංකීර්ණයි ...හැබැයි ඒ වගේම අති සරලයි ...ඕනිම කෙනෙක්ට එක පාරක් බැලුවම තේරෙනවා ...අන්න genuine talent එක විශිෂ්ටත්වය ...මේකේ explanation එක නිකමට මම පහතින් දාන්නම් ...නොබලපු එවුන් එක බලන්න එපා ...
    dKPmjO0.gif



    ඕක ඔහොමම තියාගෙන තවත් සංකීර්ණ චිත්රපටියක් ගමු inception ...හැමෝම දන්නව ...inception හරියට තේරෙන්න නම් දෙතුන් පාරක් බලන්න ඕනි ....එක පාරක් hall එකෙන් බලල එලියට එන එකා ගෙවපු ගානටත් ටිකක් නයයි ...හැබැයි දෙතුන් විටක් බැලුවම සංකීර්ණත්වයේ නිශ්චිත වු කතා සාරාංශයක් තියනව ...පැහැදිලියි ...බොහොම ගැබුරු ආශ්වාදයක් සතුටක් තමන්ට දැනෙනවා ...සරල සහ සංකීර්ණ අන්ත දෙකට එක විට යන්න තරම් විශිෂ්ටත්වයක් නැති වුනාට ඉතා හොද නිර්මාණයක් ...masterpiece කියන්නේ ඒකනේ ...ඒ වුනාට inception movie එක masterpiece එකක් කිව්වට 13th floor ගැන 1% තරමවත් කව්රුත් කතා කරල නැහැ ....මොකද inception චිත්‍රපටියේ පාදම වෙන්නේ 13th floor ...inception ගැන ලියවුනු ගුණ වර්ණනා වලින් 13th floor වැහිලම යනව ..media තමයි හැමදේම control කරන්නේ ...අපේ පකේ ඔස්තාර්ලා පුක හපාගෙන ජෝකරයෙක් අල්ලගෙන දගලන්නේ ඕක තමයි හේතුව ...

    ඒ වගේම තමයි ඔය අන්ත දෙක අතර මැද නිර්මාණය කරන චිත්‍රපටි ...අපරිණත බවක් තිබෙන නිර්මාණ වගේම ඉතා විශිෂ්ට නිර්මාණත් ඒ අතර තියනව ...ප්‍රේක්ෂකයාට විවිද වූ අවසානයන් වෙත යා හැකි ...දැන් බලමු joker ට මොකද වුනේ කියල ...එක්තරා කොට්ටාසයකට joker movie එක masterpiece එකක් කියන්න ලොකු ඇම්මක් තියනව ....සංකීර්ණත්ව ගැබුරු තේමාවක් ආරෝපණය කරන්නට හදනවා මේ නිර්මාණයේ විශිෂ්ටත්වය පෙන්වීමට ...ජෝකර් මානසික අවපාතයකට ලක්වෙනවා ...සමාජ අවපිඩනයට ලක්වෙනවා ...ඒ හේතුවෙන් ඔහු අතින් මිනිසුන් මැරෙනවා තමන්ගේ මව පවා.. අන්තිමේ ඔහුගේ ක්‍රියාකලාපයන් කැරැල්ලක් දක්වා ගොස් වීරත්වක් ආරුඩ වෙනවා ඉතින් ඒ වගේ කාටත් තේරෙන කතාවක් තියනව වැඩිය දගලන්න ඕනි නෑ ...සරලයි ...නමුත් සංකීර්ණත්වය ගොඩ නැගීම උදෙසා අන්තිම විනාඩි කීපය හරියට කියවගන්න නොහැකිව පකේ ඔස්තාර්ලා කී දෙනක් නන්නත්තාර වෙලාද ඉන්නේ ...මේ කතාවම joker ගේ හිතේ මැවුන delusion එකක් නම් එය කෙතරම් බාල ගනයේ නිර්මාණ උපක්‍රමයක්ද ...හරියට explanation එකක් කරගන්න බැරිවෙලා joker කියන movie එකත් delusion එකක් වෙන තැනකටම යන්න වෙලා ...ඉතින් මේ විශිෂ්ටත්වයද ...සරල බවත් නොමැති එක්කෝ නිශ්චිත සංකීර්ණ බවත් නොමැති එක්කෝ නිශ්චිත විවිඩ වූ අවසානයන් කිහිපයක්වත් හරියට ගැලප ගත නොහැකි විදියට නිර්මාණයක් සිදු කිරීම විශිෂ්ට බවක්ද ...මිනිස්සුන්ට තේරෙන්නේ නැති වුනාමද masterpiece එකක් වෙන්නේ පකේ ඔස්තාර්ලට අනුව ....




     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,797
    13,831
    113
    hodai.tikak amuthu story ekak.time travelling,thriller,mystery wage.boring ne.chill eke balanna puluwan.danzel washington ge film ekak wath boring ne.equalizer wage ewa


    කලින් thread එකක joker ෆිල්ම් එකට අදාලව දාපු කොමන්ට් එකක් ආපහු දාන්නම් ඕනි ටික විතරක් බලපන්

    ෆිල්ම් එක ඉවර වෙන්නේ දවස් හතරක් පිටිපස්සෙන්.උඅබල හිතන්නේ ඇත්ත time lline එකේ මොනවා වෙලා ඇතිද ?time travel ගැන කියවනකොට කියන දෙයක් තියෙනවනේ,උබල දන්නව ඇති මේක ගැන,මට අතීතෙට ගිහින් අපේ අම්මයි තාත්තයි හම්බවෙන එක නවත්වන්න බැ,මොකද එතකොට මම කියන පුද්ගලයෙක් නැ,එතකොට අතීතෙට යන්න එකෙකුත් නැ....

    ෆිල්ම් එකේ real time line එක පෙන්නන්නේ නැතුව එන්ඩ් කරපු එක මන් හිතන්නේ එච්චර සෙට් වෙන්නෑ කියන එකයි මගේ මතය
     

    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    ෆිල්ම් එක ඉවර වෙන්නේ දවස් හතරක් පිටිපස්සෙන්.උඅබල හිතන්නේ ඇත්ත time lline එකේ මොනවා වෙලා ඇතිද ?time travel ගැන කියවනකොට කියන දෙයක් තියෙනවනේ,උබල දන්නව ඇති මේක ගැන,මට අතීතෙට ගිහින් අපේ අම්මයි තාත්තයි හම්බවෙන එක නවත්වන්න බැ,මොකද එතකොට මම කියන පුද්ගලයෙක් නැ,එතකොට අතීතෙට යන්න එකෙකුත් නැ....

    ෆිල්ම් එකේ real time line එක පෙන්නන්නේ නැතුව එන්ඩ් කරපු එක මන් හිතන්නේ එච්චර සෙට් වෙන්නෑ කියන එකයි මගේ මතය

    ඔක්කොම තියනව හරියට time line ටික ...එක හොයාගන්න එක පට්ට අමාරුයි ...පුලුවන්නම් හොයපන් උබම ...පට්ට interesting...time travel කියන සංකල්පේ හරි කියල පුර්ව නිගමනයෙන් බලපන් ...ඊට පස්සේ time line ටික හොයාගනින් ...අන්තිමට උබ හරිද බලන්න අර explanation chart එක බලපන් ...ෆිල්ම් එකේ එක තැනක් click වෙන්න දීල තියනව ...එක මිස් වුනොත් එක time line එකකින් වගේ නතරවෙනව එච්චර තමයි කියල හිතල ...
     

    somadantha

    Well-known member
  • Mar 7, 2008
    4,449
    430
    83
    Scotland
    ".සින්හල අපිටත් ඉතිහාසගත වෙනව මොකද පළමු සිංහල උපසිරැසිය හැදුන movie එක" mokadda bro me kathawa? mata sure meka newei පළමු සිංහල උපසිරැසිය හැදුන movie eka kiyala.
     

    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    ".සින්හල අපිටත් ඉතිහාසගත වෙනව මොකද පළමු සිංහල උපසිරැසිය හැදුන movie එක" mokadda bro me kathawa? mata sure meka newei පළමු සිංහල උපසිරැසිය හැදුන movie eka kiyala.

    අන්තර්ජාලයේ පළමු සිංහල උපසිරැසිය ...කැමති කෙනෙක්ට ගන්න පුළුවන්
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Balamu මමත් ගොඩක් බලනවා ඔය time travel කතා
    Inception එක නම් ලේසියෙන්ම තේරුණා. අර ඉස්සර ආපු Back to the Future series එක නම් ගොඩක් සරලයි. බලමු මේ Deja Vu එක. download වෙන්‍න දැම්මා :D