car permit , ලක්ෂ ගණන් දීමනා , කොමිස් , යන්න එන්න වාහන , තත්වය , තව ගොඩක් වරදාන බුක්ති විදින්නේ ඔය දොස්තරල ඉංජිනේරුවෝ ඇතුළු රාජ්‍ය සේවක නඩය එක රුපියලක් රටට ගේන්න බැරිව පින් බත් කකා ඔය රට ඉදන් එවන මිනිස්සුන්ගේ සල්ලි වලින් තමයි ...රට ගෙනියන මිනිස්සුන්ට මොනවද ලැබිල තියන වරප්‍රසාද ඔය දොස්තරල...