ගෙරි තම්බියන්ගෙන් ගන්න එපා ...online ගෙන්න ගනින්
processor used ඒවා තියනව අඩුවට ebay amazon etc වල ...
board එකත් top seller කෙනෙක්ගෙන් ගෙන්න ගනින් ...
SSD එක වගේම ram එකත් online ගනින් අවුලක්ම නැහැ
ඕනි නම් casin එක ලංකාවෙන් ගනින් ...
මමත් online ගත්තේ ...කිසිම අවුලක් නැහැ ...ඔය කොහෙන්...